විවිධ වෙබ් අඩවි වලින් එකතු කරන Crypto Currency ඔබේ Wallet එකකට ගන්න ආකාරය – Faucetpay

by | Aug 18, 2021 | Techඉස්කෝලේ | 0 comments

විවිධ වෙබ් අඩවි වලින් එකතු කරන Crypto Currency ඔබේ Wallet එකකට ගන්න ආකාරය – Faucetpay

❎ අංක 1️⃣ ක්‍රියාකාරකමට ප්‍රථම පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කියවන්න. තැපෑලෙන් කඩුවක් ගිලින්න ඉගෙන ගන්න කලින්, උගුර කැපෙන්නේ නැතුව කඩුව ආපසු ගන්න ක්‍රමයක් ලියුමේ තියේද බලන්න සම්පූර්ණයෙන්ම කියවන්න.

1️⃣ පහත ලින්ක් එක ක්ලික් කරන්න : https://faucetpay.io/?r=1650748

2️⃣ User Name ලෙස පහසුවෙන් මතක තබාගැනීමට CharityShop සාමාජික අංකයම භාවිතා කල හැක. නොඑසේනම් ඔබේ කැමැත්ත මත කැමති දෙයක් භාවිතා කරන්න.

3️⃣ ඊමේල් ලිපිනය (මේ වෙලාවේ ප්‍රවේශ වෙන්න පුළුවන්) දෙවරක් නිවැරැදිව ටයිප් කරන්න.

4️⃣ මුරපදයට කැපිටල් අකුරක්, සිම්පල් අකුරු කිහිපයක් සහ ඉලක්කම් හෝ සංකේත යොදන්න.

උදා: Shalika123@

5️⃣ ඔබගේ ඊමේල් එකට එන ඊමේල් එකෙහි ලින්ක් එක ක්ලික් කර ගිණුම සක්‍රීය කරගන්න

6️⃣ ඔබ දුන් User Name / Password යොදා ලොග් වෙන්න. නැවත ඊමේල් එකට එන 2FAChallenge Code එක භාවිතා කරන්න.

7️⃣ User Dashboard > OverView යටතේ ඔබගේ සමස්ථ ගිණුමේ විස්තර පෙන්වයි.

8️⃣ Deposit යටතේ ඔබට අයත් විවිධ Crypto Currency වල Address බලාගත හැකිය.

9️⃣ ඔබට යම් Crypto එකක් අවශ්‍යයිනම් අදාල පුද්ගලයාට එම ඇඩ්‍රස් එක කොපි කර යැවිය හැක.

????????????????????????????????????????????????????????????????

වෙනත් ඇප් වල TRX FaucetPay Wallet එකට ලබාගන්නා ආකාරය :

1️⃣ මුලින්ම FaucetPay TRX Deposit Address එක කොපි කරගන්න

2️⃣ ඉන්පසු ඔබ TRX Mining කල වෙබ් එකට හෝ ඇප් වලට ලොග් වී Withdraw Address ටයිප් කරන්න තිබෙන තැනට ඔබ කොපි කරගත් Address එක Paste කරන්න.

3️⃣ අදාල වෙබ් අඩවියේ Withdraw බට්න් එක ඔබන්න.

4️⃣ සුළු මොහොතකින් FaucetPay Account එකට ලොග් වෙලා බලන්න ඔබ Withdraw කල TRX හෝ වෙනත් Crypto Currency එක Deposit වෙලා තියේවී.

දැන් සතුටු වෙන්න….

තවත් දවසක ඔයාලට කියලා දෙන්නම් මේ TRX රුපියල් කරගන්නේ කොහොමද කියලා…. දැනට ඔය Wallet එකට එකතු කරගන්න.

✅ FaucetPay ගැන දන්න අය අඩුපාඩු තියේනම් මටත් කියලා දෙන්න. මමත් ඉගෙනගෙන තවම ටික දිනයි.

ඉදිරියේදී Binance Account එකක් හදන විදිහ සහ KYC Verification කරන විදිහත් කියලා දෙන්නම්.

CharityShop Team

#2021අගෝස්තු18

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments