https://certificate.doenets.lk/ > “Request Certificates” වෙත පිවිසෙන්න.
ඊට පෙර සහතික ලබාගැනීම පිළිබඳවද ඉහත ලින්ක් එකෙහි විස්තර සඳහන්…
CharityShop පොඩි බිස්නස් හරහා ඔබට ඔබේ ගමේ සිට මේ සේවාව සාධාරණ සේවා ගාස්තුවක් අය කර ලබාදෙන්න පුළුවන්. සහතික ලබාගැනීමට ගෙවිය යුතු මුදල් පිළිබඳව ඉහත ලින්ක් එකෙන් ලබාගත හැකි අතර, ඔන්ලයින් මේ කටයුතු කිරීමට නොහැකි අයට මේ සේවාව ලබාදී ඔබට වැයවන අන්තර්ජාල බිල්පත, කාලය වෙනුවෙන් සහ ලබාදෙන සේවාව වෙනුවෙන් ඔබට ගාස්තුවක් අය කල හැක.
එවිට කිසිම අයෙක්ට මුදල් ගෙවීමට බැංකු පෝලීම් වල හෝ ඉන්ටර්නෙට් කැෆේ වලට යායුතු නැත. ගමේ සිටම සියලුම කටයුතු කරගත හැක.
CharityShop Team