1️⃣ Lanka QR පහසුකම සහිත ඕනෑම ඇප් එකකින් මෙම QR Code එක ස්කෑන් කරන්න. මේ සඳහා වෙනත් දුරකතනයක් අවශ්‍ය වේ.
2️⃣ ඔබට ගෙවීම් කරන්න අවශ්‍ය මුදල ටයිප් කර ගෙවීම කරන්න.
???? පහත Lanka QR පහසුකම සහිත ඇප් වලින් ගෙවීම් කල හැක.
UPay, Frimi, Genie, eZCash, iPay, Onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay
▪️ පාඨමාලා ගාස්තු ගෙවන්න
▪️ හඳහන් බැලීම සඳහා ගෙවීම් කරන්න (0.5%ක අමතර ගෙවීමක් කල යුතුය)
▪️ වෙනත් ඕනෑම ගෙවීමක් කරන්න. (0.5%ක් අයවෙනු ලැබේ)
▪️ රීලෝඩ් ඇප් එක Topup කරන්න (ඔබ ගෙවන මුදලෙන් 0.5%ක් අඩු කර Topup කරනු ලැබේ.)
උදා : ඔබ රීලෝඩ් ඇප් එක Topup කිරීමට මේ හරහා රු.1,000ක් ගෙවීම් කලහොත් අප ඔබට රු.995ක් Topup කරනු ලැබේ. අපට අමතර රු.5ක සේවා ගාස්තුවක්ද අයවන අතර එය ඊලඟ දිනයේදී ඔබෙන් අඩුවෙනු ඇත.
TechLabs Innovative Solutions International (Pvt) Ltd