1️⃣ ඔබට අවශ්‍ය පෝස්ට් එකේ ඉහළ දකුණු කෙලවරේ ඩොට් … ඔබන්න
2️⃣ Save Post ඔබන්න
3️⃣ New Collection යටතේ Category එකක් නිර්මාණය කරගන්න. CharityShop පෝස්ට් වලට ඔබට පුළුවන් “CharityShop” ලෙස Collection එකක් හදාගන්න. වීඩියෝ වලට ඕනනම් පුලුවන් “වීඩියෝ” ලෙස Collection එකක් හදාගන්න. එය ඔබේ කැමැත්ත අනුව කරන්න.
3️⃣ සේව් කල පෝස්ට් පසුව බලන්න ෆේස්බුක් ඇප් එකේ ඉරි 3 ඔබා Saved යන්න තෝරා එහි අදාල Collection එකෙන් ඔබ කලින් සේව් කල පෝස්ට් එක තෝරන්න.
Charityshop Team