ඔබට වැදගත් වෙන ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න.
1️⃣ Getfvid
2️⃣ Fdown
3️⃣ Savefrom – Facebook සහ Youtube Videos ඩවුන්ලෝඩ් කල හැක.
ඡායාරූපයේ සඳහන් වෙබ් අඩවි වලට ප්‍රවේශ වී අදාල කොපි කරගත් වීඩියෝ එකේ ලින්ක් එක පේස්ට් කර ඩවුන්ලෝඩ් බොත්තම ඔබන්න. ඉන්පසුව ස්ක්‍රීන් එකේ උපදෙස් පිළිපැද ඩවුන්ලෝඩ් කරගන්න.
සැ.යු : විවිධ Popop Ad විවෘත වේවි. වැරදිලාවත් ක්ලික් කරන්න එපා. මේ වගේ නොමිළයේ සේවාවන් දෙන වෙබ් අඩවි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පෙන්වන්නත් පුලුවන්. වෛරස්, Malware එන්න පුළුවන්. අනවශ්‍ය බට්න් වෙබ් අඩවියේ පෙන්වාවි. ඒවා ක්ලික් කරන්න එපා.
CharityShop Team