ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යනගමන් නොදන්න වචන පරිවර්තනය කරමු

by | Aug 27, 2021 | Techඉස්කෝලේ | 0 comments

ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යනගමන් නොදන්න වචන පරිවර්තනය කරමු

බොහොමයක් අයට තියෙන්නේ අඩු ඉංග්‍රීසී දැනුමක්. ඉතිං නොදන්න ඕනෑම වචනයක් ක්ෂණිකව ටච් කරපු ගමන් පරිවර්තනය කරගන්න පුලුවන් නම් එය හැමෝටම උදව්වක්.

මේ ක්‍රමය පරිගණකයේනම් පහසුවෙන් කරන්න පුලුවන්. අපි කියලා දෙන්නේ මෙය ෆෝන් එකේ භාවිතා කරන ආකාරය.

1️⃣ මේ සඳහා ඔබට Kiwi Browser එක අවශ්‍ය වෙනවා. එය ඉන්ස්ටෝල් කරගන්න.

https://play.google.com/store/apps/details…

2️⃣ “LKTips – Sinhala Meaning Tooltip Dictionary” Extension එක ඉන්ස්ටෝල් (Add to Chrome) කරගන්න.

https://chrome.google.com/…/ipfnfcbfkddglfei…/related…

3️⃣ ඉන්පසු ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා එන විස්තර වල ඕනෑම වචනයක් උඩ ටච් කරන්න. එහි තේරුම ඔබට බලාගන්න පුලුවන්.

CharityShop Team

#2021අගෝස්තු27

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments