1️⃣ Youtube App එක විවෘත කරගන්න
2️⃣ ඇප් එකේ ඉහළ දකුණු කෙළවරේ ඇති රවුම ඔබන්න.
3️⃣ දැන් ස්ක්‍රීන්ශොට් අනුව Channel එක නිර්මාණය කරගන්න.
ඔබේ ව්‍යාපාරය Youtube හරහා ප්‍රවර්ධනය කරගන්න.
අපි Channel එකක් හදලා දෙන්න රු.2,500ක් ගන්නවා. ඔන්න ඉතිං අපිට පාඩු වුනත් ඒකත් කියලා දුන්නා.
CharityShop Channel – කැමතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න : https://youtube.com/channel/UCEZ80TSFZnyJqo-Q1R_frfg
CharityShop Team