1️⃣ පහත ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.
https://play.google.com/store/apps/details…
2️⃣ ස්ක්රීන්ශොට් අනුව ඔබේ Contact List එක බැකප් කරගන්න.
3️⃣ ඊමේල් එකක ඔබ Export කරගන්න ෆයිල් එක ආරක්ෂිතව තියාගන්න. පසුකාලීනව ෆෝන් එක රීසෙට් කල වෙලාවක මේ ඇප් එකම දාලා Import කරන්නත් පුලුවන්.
✅ දැන්නම් හැම Android ෆෝන් එකකම ස්වයංක්රීය බැකප් පහසුකම තියේ. අලුත් ෆෝන් එකකට මාරු වෙනකොට ඊමේල් එක පමණක් දැම්මහම ඇති හැමදේම Restore වෙනවා.
CharityShop Team