Intruder Selfie සමඟ ඔබේ උපාංගය අගුළු හැරීමට උත්සාහ කරන්නේ කවුරුන්දැයි සොයා ගන්න
Intruder Selfie ඔබට ඔබේ අනුමැතියකින් තොරව ඔබගේ උපාංගය අගුළු හැරීමට උත්සාහ කළේ කවුරුන්ද යන්න පහසුවෙන් දැක ගැනීමට ඉඩ සලසයි.
ඔබේ වයිෆ් ඔබ අවධානය යොමු නොකර සිටියදී ඔබගේ දුරකථනය හොරෙන්ම බැලුවා යැයි සිතනවාද? කලබල වෙන්න එපා! Intruder Selfie සමඟ ඔබගේ උපාංගය අගුළු හැරියේ කවුරුන්ද යන්න ඕනෑම වේලාවක ඔබ දැන ගත හැක.
Intruder Selfie වැරදි මුරපදයක් ඇතුළු කරන හෝ නිවැරැදි මුරපදය සමඟ ලොක් එක අරින ඕනෑම අයෙකුගේ පින්තූරයක් ගනී. එවිට ඔබට ඒවායේ පින්තූර ගැලරියේ හෝ ඇප් එකේ නැරඹිය හැකිය.
1️⃣ Intruder Selfie ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න https://play.google.com/store/apps/details…
2️⃣ ස්ක්‍රීන්ශොට් වල උපදෙස් පිළිපදින්න
3️⃣ Number of Pictures වල එක වැරදි පාස්වර්ඩ් එකක් ටයිප් කිරීමකදී ඡායාරූප කීයක් ගන්න ඕනද යන්න ටයිප් කරන්න
4️⃣ Detection Behavior වල ඡායාරූප ගන්න අවශ්‍ය ස්ක්‍රීන් එක සක්‍රීය කරන සෑම අවස්ථාවකදීමද, නැතිනම් වැරදි පාස්වර්ඩ් එකකදී යන්න තෝරන්න.
5️⃣ Max Attempt වල ඡායාරූප ගන්න අවශ්‍ය වැරදි පාස්වර්ඩ් එක කොපමණ වාරයක් ටයිප් කලවිටද යන්න තෝරන්න.
සක්‍රීය කලාට පස්සේ ෆෝන් එක ලොක් කරලා වැරදි පාස්වර්ඩ් එකක් ටයිප් කරලා ඊට පස්සේ නිවැරැදි එක ටයිප් කරලා ආපසු ඇප් එකට ලොග් වෙලා බලන්න. ඔබේ ඡායාරූපයක් එහි පෙන්වාවි.
ඔබේ දරුවා හොරෙන් දුරකතනය භාවිතා කලාද යන්න මේ හරහා දැනගත හැක.
Internet History Clean කලත් මේ හරහා සියල්ල දැනගන්න…
මෙහි තවමත් අඩුපාඩු තිබෙනවා. ඡායාරූපය Google Drive එකට ශේයාර් වීමේ ප්‍රශ්නයක් තිබෙනවා. එයට විසඳුමක් හැකි ඉක්මනින්ම ලබාදෙන්නම්.
CharityShop Team