CharityShop Techඉස්කෝලේ ~ ඔන්ලයින් මුදල් උපයන්න ටැබ් එකක් අපෙන්

by | Aug 23, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ ඔන්ලයින් මුදල් උපයන්න ටැබ් එකක් අපෙන්

මාස 12කට 0% පොළියට ගෙවන්න ටැබ් එකක් ලබාගන්න දැන් ඔබටත් පුලුවන්.

ඒ පිළිබඳව සියලුම විස්තර පාඨමාලාවට සම්බන්ධ වූ අය වෙනුවෙන් වෙන්වූ ගෲප් එකෙන් දැන් ඔබට දැනගන්න පුළුවන්.

අදම ඔබගේ ටැබ් එක ලබාගන්න අයදුම් කරන්න. දින 14 ඇතුලත ඔබට එය ලබාගත හැක.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?

මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.

Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ  ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

පාඨමාලාවට සම්බන්ධ වෙන්න පාඨමාලා ගාස්තුව ගෙවන්න මුදල් නැතිනම් මේ හරහා ණය මුදලක් අයදුම් කරන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/375124404123342/

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

CharityShop Team

#2021අගෝස්තු23

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments