ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරන ආකාරය නොදන්නේ නම් මේ වීඩියෝ එක බලන්න :
https://m.facebook.com/groups/charityshopteam/permalink/232360141733103/
උපදෙස් :
1️⃣ ෆේස්බුක් ඇප් එක හරහා පේජ් එකක් නිර්මාණය කරන්න
2️⃣ සුදුසු නමක් යොදන්න (නිවුස්, ඕපදූප, දැනුම, විනෝදය සපයන පේජ් වලට ගැලපෙන නමක්)
3️⃣ Category එක ලෙස Product/Service සහ Shopping & retail ලෙස තෝරන්න. නොඑසේනම් ඔබගේ පිටුවට ගැලපෙන Category එක තෝරන්න.
4️⃣ I don’t have a website තෝරන්න. වෙබ් අඩවියක් තිබේනම් එය යොදන්න.
5️⃣ ඉන්පසු නමට ගැලපෙන කවර් ෆොටෝ එකක් සහ ප්‍රොෆයිල් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. Inshot හරහා අපි මීට කලින් ඔබට කියලා දුන්නා ඡායාරූප සංස්කරණය කරන ආකාරය. ඒ දැනුම භාවිතා කරන්න.
6️⃣ ලින්ක් එක අපිටත් බලන්න කමෙන්ට් කරන්න
7️⃣ යාලුවන්ට Invite කරන්න
8️⃣ දිනපතා විවිධ පෝස්ට් දමන්න, හැකි තරම් පිරිසක් පේජ් එකට එන ආකාරයේ පෝස්ට් දමන්න. ෆේස්බුක් නීති රෙගුලාසි වලට අනුකූල පෝස්ට් පමණක් දමන්න. නිව්ස්, ගොසිප් වගේ දේවලට මිනිස්සු ගොඩක් කැමතියි. එම පිටුව හරහා ඔබට ව්‍යාපාර සොයන්නත් පුලුවන්.
9️⃣ ලයික් 1,000 සීමාව සම්පූර්ණ වූ පසු අපට දැනුම් දෙන්නම්. අපි කැමතියි ඔබෙන් එම පිටුව මිළදී ගන්න, ඔබ විකුණන්න කැමතිනම් පමණක්.
Charityshop Team