CharityShop Techඉස්කෝලේ ~ නිවැරැදිව Gmail ගිණුමක් නිර්මාණය කරන ආකාරය

by | Aug 10, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ නිවැරැදිව Gmail ගිණුමක් නිර්මාණය කරන ආකාරය

▪️ඔබට ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කරගන්න, වෙබ් අඩවියක ලියාපදිංචි වෙන්න, PayPal ගිණුමක් නිර්මාණය කරගන්න වැනි ඕනෑම දේකට Gmail එහෙමත් නැතිනම් ඊමේල් ගිණුමක් ඕන වෙනවා.

▪️ සමහර අය ඉන්නවා ෆෝන් එක ගත්ත තැනින් මොකක් හරි ඊමේල් එකක් දාලා හදලා දුන්න අය. යාලුවෝ ගිණුම් හදලා දුන්න අය. ඉතිං ඒ වගේ අයට මෙය ඉතාමත් වැදගත්.

අද පාඩම ඒ ගැන…

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ ” – Paid Group එක හරහා මේ පාඩම ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

CharityShop Team

#2021අගෝස්තු10

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments