CharityShop Techඉස්කෝලේ – පෝස්ට් එකක ලින්ක් එකක් කොපි කරගන්නේ කොහොමද ?

by | Aug 11, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ – පෝස්ට් එකක ලින්ක් එකක් කොපි කරගන්නේ කොහොමද ?

❎ CharityShop Group එකෙහි පෝස්ට් ලින්ක් කොපි කර වෙනත් අයට යැවීම සපුරා තහනම්. මේ දැනුම වෙන අවශ්‍යතාවයකට භාවිතා කරන්න.

1️⃣ ඔබට අවශ්‍ය පෝස්ට් එකේ ඉහළ දකුණු කෙලවරේ ඩොට් … ඔබන්න

2️⃣ Copy Link ඔබන්න

3️⃣ ඉන්පසු ඔබට මේ ලින්ක් එක මැසෙන්ජර් හරහා යවන්න ඕනනම් අදාල පුද්ගලයාගේ මැසෙන්ජර් ඕපන් කරගෙන ටයිප් කරන තැන ස්ක්‍රීන් එක ඔබාගෙන (Long Press) ඉන්න. ඉන්පසුව එන මෙනු එකෙන් Paste තෝරන්න. එය එතනට Paste වේවි.

4️⃣ ඔබට මේ ලින්ක් එක ඔබගේ ෆේස්බුක් එකට හෝ ගෲප් එකකට ශෙයාර් කරන්න අවශ්‍යයිනම් පෝස්ට් ශෙයාර් කරන ස්ථානයේ ස්ක්‍රීන් එක ඔබාගෙන (Long Press) සිටින්න. ඉන්පසුව එන මෙනු එකෙන් Paste තෝරන්න. එපමණයි.

❎ CharityShop Group එකෙහි පෝස්ට් ලින්ක් කොපි කර වෙනත් අයට යැවීම සපුරා තහනම්. මේ දැනුම වෙන අවශ්‍යතාවයකට භාවිතා කරන්න.

Charityshop Team

#2021අගෝස්තු11

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments