CharityShop Techඉස්කෝලේ ~ මැසෙන්ජර් වලින් එන ලින්ක් ඔබන්න එපා

by | Jul 23, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ මැසෙන්ජර් වලින් එන ලින්ක් ඔබන්න එපා

ඔයාලගේ Messenger එකට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඇවිත් තියේ නම් open කරන්න එපා. තමන්ගේ ෆේස්බුක් එක නැති කර ගන්න ආසයි නම් open කරන්න.  එක එක විකාර වෛරස් එනවා, අපේ තොරතුරු අරන්, ටික දවසක් යද්දී ෆේස්බුක් එක නැත්තටම නැතිවෙයි. ඒක open කලාම තමන්ගේ ගිනුමේ ඉන්න සේරම අයගේ මැසේන්ජර් වලට ලින්ක් එක යාවි. යාලුවෝ ඔයාව විශ්වාස කරලා ක්ලික් කරාවි. එයාලගෙත් හැක් වේවි. මාර්ක් අයියා මෙහෙම සර්ප්‍රයිස් කරන් නෑ කවදාවත්. Open කලානම් හැකි ඉක්මනින් Password  වෙනස් කරලා, ෆේස්බුක් එකේ ආරක්ෂාව තර කරන්න.

ඇනිවසරි වලට තෑගි දෙනවා කියලා විවිධ ප්‍රධාන පෙලේ ආයතන වල ලෝගෝ එක තියෙන ලින්ක් ආවට කොහෙත්ම ක්ලික් කරන්න එපා. එහෙම දෙන්නේ නෑ කවුරුවත්…

ඔබේ ආරක්ෂාව වෙනුවෙන් පලකරන ලදි

CharityShop Team

#2021ජූලි23

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments