CharityShop Techඉස්කෝලේ ~ විදුලි බිල්පත ෆෝන් එකේ බලාගමු

by | Aug 17, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ විදුලි බිල්පත ෆෝන් එකේ බලාගමු

▪️ විදුලිය විසන්ධි කරන දින/වෙලාවන් දැනගමු

▪️ විදුලිය විසන්ධිවීම ක්ෂණිකව කෝල් නොකර දැනුම් දෙන්න

▪️ ඔබගේ පැමිණිලි වල තත්වය බලාගන්න

▪️ අවසන් බිල්පත බලාගන්න

▪️ නිවසේ සිටම විදුලි බිල්පත ගෙවන්න

▪️ බිල්පත් ගෙවීම් ඉතිහාසය බලන්න

▪️ විදුලි පරිභෝජනය බලන්න

▪️ බිල්පත සැකසෙන ආකාරය බලාගන්න

▪️ විවිධ විද්‍යුත් උපකරණ වලට වැයවෙන විදුලි ඒකක ගණන බලාගන්න

▪️ ඔබ විදුලි බිල්පත් ගෙවීම් සේවාව ලබාදෙන අයෙක්නම් (රීලෝඩ් ඇප් එක හෝ UPay හරහා) ගමේ අයට බිල්පත් ගෙවීම්වල ඉතිහාසය පිළිබඳව ක්ෂණිකව ඔවුන්ට පෙන්වන්න

▪️ ගමේ ස්මාර්ට් ෆෝන් තිබෙන අයට ගෙදර ඉඳන් බිල්පතේ ගෙවීම් වල තත්වය පරීක්ෂා කරගන්න.

▪️ බිල්පත් ගෙවීම් වලට රිසිට්පත් ලබාගන්න

2020 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ජංගම දුරකතන යෙදුම් ලෙස සම්මාන ලද්දේ මෙම ඇප් එක සහ මාගේ සමාජසත්කාර පදනමේ “UDAW – උදව්” ඇප්  එකය.

අද අපි CharityShop Techඉස්කෝලෙන් ඒ ගැන උගන්වනවා.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?

මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.

Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

CharityShop Team

#2021අගෝස්තු17

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments