CharityShop Techඉස්කෝලේ ~ වෙළඳ දැන්වීම් පළකර ආදායම් උපයමු

by | Aug 23, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ වෙළඳ දැන්වීම් පළකර ආදායම් උපයමු

1️⃣ වෙනත් වෙබ් අඩවි වල ඇඩ් පළකර ආදායම් ඉපයීම

2️⃣ ඔබගේ වෙබ් අඩවියක වෙනත් ආයතන වල ප්‍රවර්ධන ඇඩ් පළකර ආදායම් ඉපයීම

3️⃣ Advertising වෙබ් අඩවි වල Affiliate Program වලට සම්බන්ධ වී ආදායම් ඉපයීම

4️⃣ ඔබගේ PTC (ඇඩ් ක්ලික් වෙබ් අඩවි) සයිට් වලට මේ වෙබ් අඩවි හරහා ඇඩ් ලබාගෙන ආදායමක් ඉපයිය හැක.

(අවශ්‍යයිනම් ඔබට AdClick වෙබ් අඩවි එකක් නිර්මාණය කර මිනිස්සු රවට්ටන්න පැකේජ් විකුණන්න මේ හරහා ඇඩ් ගන්නත් පුළුවන්. එම ආයතන වලින් එක ක්ලික් එකකට $0.0001 දෙනවිට ඔබට පුළුවන් ඒ වෙනුවෙන් පැකේජ් හදලා මව් ආයතනයවත් නොදෙන $1 එකක් විතර ඇඩ් එකකට දෙන්න. – ලංකාවේ ඇඩ් ක්ලික් ආයතන වල සිදුවෙන යථාර්ථය ඕක තමයි)

ඒ අය වංචා කරන විට ඔබ නිවැරැදිව ආදායම් උපයන්න ඉගෙන ගන්න.

ඉදිරියේදී අපි CharityShop Techඉස්කෝලෙන් මේ ගැන උගන්වනවා. අද සරළව ඒ පිළිබඳව ඔබට අපගේ ගෲප් එක හරහා දැනගන්න පුළුවන්.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?

මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.

Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

පාඨමාලාවට සම්බන්ධ වෙන්න පාඨමාලා ගාස්තුව ගෙවන්න මුදල් නැතිනම් මේ හරහා ණය මුදලක් අයදුම් කරන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/375124404123342/

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

CharityShop Team

#2021අගෝස්තු23

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments