සරළයි “Ok Google, Find my Phone” කියලා කියලා හඬනගා කියන්න ඔබ සතු තවත් ෆෝන් එකකට. නැතිවුණ ෆෝන් එකේ ඊමේල් එක සම්බන්ධ කර ඇති ෆෝන් එකක් විය යුතුය.
ක්ෂණිකව ෆෝන් එක ඔබත් සමඟ කතාකර කියාවි one sec, let me find it for you කියලා. ඊට පස්සේ ඔබේ අනික් ෆෝන් එක රින්ග් වේවි. දැන් පහසුවෙන් හොයාගන්න…
ෆෝන් එක හොයන තව ක්රම බලන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/363896591912790/
CharityShop Team