CharityShop Techඉස්කෝලේ ~ Dialog ෆෝන් එකට දාන දාන සල්ලි අතුරුදහන් වෙනවද?

by | Jul 21, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ Dialog ෆෝන් එකට දාන දාන සල්ලි අතුරුදහන් වෙනවද?

එහෙනම් ඉක්මනටම My Dialog ඇප් එක දාගෙන අනවශ්‍ය සේවාවන් සියල්ල ඉවත් කරගන්න…

1️⃣ Install MyDialog App : https://play.google.com/store/apps/details…

2️⃣ පහතට Scroll කරන්න

3️⃣ MY SERVICES තෝරන්න

4️⃣ සක්‍රීය වී ඇති සේවාවලින් ඔබට අනවශ්‍ය ඒවා අක්‍රීය කරගන්න…

CharityShop Team

#2021ජූලි21

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments