CharityShop Techඉස්කෝලේ ~ File Upload කරලා ආදායම් උපයන්න

by | Aug 23, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ File Upload කරලා ආදායම් උපයන්න

File Sharing Web අඩවි වල Affiliate Program එකකට සම්බන්ධ වෙලා ඔබටත් ආදායම් උපයන්න පුළුවන්.

1️⃣ ඔබ අප්ලෝඩ් කල ෆයිල් එකේ ඩවුන්ලෝඩ් ප්‍රමාණයට ගෙවන වෙබ් අඩවි

2️⃣ ඔබ අප්ලෝඩ් කල ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන විට එය ස්පීඩ් කරගැනීමට ගෙවීම් කර ඩවුන්ලෝඩ් කිරීමේදී ගෙවන වෙබ් අඩවි

3️⃣ ඔබ අප්ලෝඩ් කල ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමේදී, විවිධ Offers සම්පූර්ණ කිරීමේදී,  ඇප් ඉන්ස්ටෝල් කිරීමේදී, සමීක්ෂණ (Survey) වලට සම්බන්ධ වීමේදී ගෙවන වෙබ් අඩවි

4️⃣ ඔබ අප්ලෝඩ් කල ෆයිල් ඩවුන්ලෝඩ් කරන විට වෙළඳ දැන්වීම් නැරඹීමට දී ඒ සඳහා ගෙවීම් කරන වෙබ් අඩවි

ඉදිරියේදී අපි CharityShop Techඉස්කෝලෙන් මේ ගැන උගන්වනවා. අද සරළව ඒ පිළිබඳව ඔබට අපගේ ගෲප් එක හරහා දැනගන්න පුළුවන්.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?

මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.

Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

පාඨමාලාවට සම්බන්ධ වෙන්න පාඨමාලා ගාස්තුව ගෙවන්න මුදල් නැතිනම් මේ හරහා ණය මුදලක් අයදුම් කරන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/375124404123342/

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

CharityShop Team

#2021අගෝස්තු23

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments