CharityShop Techඉස්කෝලේ ~ Telegram Group වලට අනවසරයෙන් ඔබව add කිරීම වළක්වමු !

by | Aug 16, 2021 | Techඉස්කෝලේ | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ Telegram Group වලට අනවසරයෙන් ඔබව add කිරීම වළක්වමු !

මේ ගෲප් එකේ අයනම් වැඩි හරියක් ඔය අකරතැබ්බයට මුහුණ දෙනවා. කාගෙන්වත් නෙමේ විනය නීතී කඩලා ගෲප් එකෙන් පැන්නුව Crypto රොෂාන්ගෙන්. මිනිස්සු බලෙන්ම Telegram Group වලට ඇඩ් කරලා TRX Scam සයිට් වලට බලෙන්ම සම්බන්ධ කරවලා ඒ මිනිස්සු අනාත කරවනවා.

Telegram Group පහසුකම නිසා ඔබට ඔබේ පවුලේ අය, හිතවතුන්, රැකියාවේ මිතුරන් ඕනම කෙනෙක් එක්ක පහසුවෙන් සම්බන්ධ වෙන්න පුලුවන් කම ලැබිලා තියේ. නමුත් අපි Contact වලට සේව් කරගෙන නැති නොදන්න අයගෙන් සහ විවිධ ව්‍යාපාර ආයතන වලින් දැන් බලහත්කාරයෙන්ම අපව ගෲප් වලට ඇඩ් කරනවා. එය මහත් හිසරදයක්.

Media Auto Download වීම නිසා සමහර වෙලාවට ජීවිතේට දැකලා නැති අයගේ ඡායාරූප, අනවශ්‍ය දේවල්, අසභ්‍ය දේවල් ෆෝන් එකේ ගැලරි එකේ සේව් වෙලා.

මේ දවස් වල ගොඩක් අය දරුවන්ට ෆෝන් එක දෙනවා ඔන්ලයින් ඉගෙන ගන්න. හිතලා බලන්න අසභ්‍ය ගෲප් එකකට ඔබව ඇඩ් කරලා ඒ වීඩියෝ ෆෝන් එකේ තිබිලා දරුවා බැලුවොත් ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද ?

ඊලඟට පිරමීඩ බිස්නස් කරන අය ඔබව ඇඩ් කරනවා ඔබව රවට්ටලා ඩැහැගන්න බලාගෙන.

කැම්පස් සිසුන්ට, හෙදියන්ට, රැකියාවල නියුතු අයට ඇත්තෙන්ම මෙසේ බලහත්කාරයෙන් ගෲප් වලට ඇඩ් කලහම එය ඔවුන්ගේ රාජකාරී වලට බාධාවක්. පවුල් ආරවුල් ඇතිවෙන්නත් පුලුවන්.

ගෲප් එකේ විදේශ රටවල අය ඉන්නවනම් වෙලාවන් වෙනස් නිසා ඔබට නිදාගන්න වෙන එකක් නැහැ නෝටිෆිකේශන් නිසා.

ඒ නිසා නොදන්න අයට ඔබව අකමැත්තෙන් ගෲප් වලට ඇඩ් කරන්න බැරි වෙන්න අපි අද Telegram එක වෙනස් කරගමු.

අද අපි CharityShop Techඉස්කෝලෙන් ඒ ගැන උගන්වනවා.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?

මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.

Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ  ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

CharityShop Team

#2021අගෝස්තු16

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments