ComBank Q+ App එක ඉන්ස්ටෝල් කරගන්න ~ Offers ලැබෙන අවස්ථාවන්වලදී ඒ හරහා ලාභයක් ලබන්න

by | Aug 16, 2021 | Techඉස්කෝලේ | 0 comments

ComBank Q+ App එක ඉන්ස්ටෝල් කරගන්න ~ Offers ලැබෙන අවස්ථාවන්වලදී ඒ හරහා ලාභයක් ලබන්න

1️⃣ පහත ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න : https://play.google.com/store/apps/details…

2️⃣ Sign Up ඔබන්න

3️⃣ ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න.

▪️User Name : ඔබ කැමති නමක් හිස්තැන් නැතිව ටයිප් කරන්න

උදා : DaneshM, DaneshMadu

▪️ PIN – ඉලක්කම් 4ක් ටයිප් කරන්න

▪️ Confirm PIN – ඉහත ඉලක්කම් 4ම නැවත ටයිප් කරන්න

▪️ Email ID – ඔබගේ ඊමේල් ලිපිනය

✅ දැන් ඔබගේ User Name, PIN සහ භාවිතා කල ඊමේල් එක පොතක ලියාගන්න.

4️⃣ Submit ඔබන්න

5️⃣ Register Successful > Done ඔබන්න

6️⃣ දැන් User Name / PIN ඇතුලත් කර ✅ I accept the Terms & Conditions තෝරා Sign In ක්ලික් කර ලොග් වෙන්න.

7️⃣ ඔබගේ ඊමේල් එකට ලැබුණු OTP එක ඇතුලත් කර Enable ඔබන්න.

සමහර විට ඉහත පණිවිඩය එන්නේ Biometric Authentication (Finger Print Login) වලට වෙන්නත් පුළුවන්.

8️⃣ Manager Cards ඔබන්න. Add Card ඔබන්න. ඒ සඳහා අපි ඔබට කියාදුන් Flash ගිණුමෙහි කාඩ්පත හෝ, ඔබගේ කොමර්ෂල් බැංකු ගිණුමක Credit / Debit Card පත හෝ ComBank Prepaid Web Card පත ඇතුලත් කරන්න පුළුවන්. OTP පහසුකම අවශ්‍යයි.

9️⃣ දැන් ගෙවීම් කරන්න. මෙයද UPay, FriMi, Marx ඇප් එකට සමානය. Offers ඇතිවිට ඔබට දැනුම් දෙන්නම්.

✅ මේ දිනවල Hutch සඳහා 30%ක Bonus එකක් තිබෙනවා. එය ලැබෙන්නේ පාරිභෝගිකයාට බව මතක තබාගන්න. එමගින් ඔබට පාරිභෝගිකයන් එකතු කරගැනීමට පුළුවන්.

වැඩි විස්තර : https://www.combank.lk/services/combank-q-app

CharityShop Team

#2021අගෝස්තු16

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments