එහෙනම් ඉක්මනටම My Dialog ඇප් එක දාගෙන අනවශ්‍ය සේවාවන් සියල්ල ඉවත් කරගන්න…
1️⃣ Install MyDialog App : https://play.google.com/store/apps/details…
2️⃣ පහතට Scroll කරන්න
3️⃣ MY SERVICES තෝරන්න
4️⃣ සක්‍රීය වී ඇති සේවාවලින් ඔබට අනවශ්‍ය ඒවා අක්‍රීය කරගන්න…
CharityShop Team