Dialog Genie App එක ඉන්ස්ටෝල් කරගමු ~ විවිධ වට්ටම් ලබාගමු

by | Aug 17, 2021 | Techඉස්කෝලේ | 0 comments

Dialog Genie App එක ඉන්ස්ටෝල් කරගමු ~ විවිධ වට්ටම් ලබාගමු

1️⃣ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න – https://play.google.com/store/apps/details?id=lk.tc.finpal

2️⃣ ගිණුමක් නිර්මාණය කරගන්න. සියලුම සත්‍ය තොරතුරු ලබාදෙන්න

3️⃣ ඔබේ බැංකු ගිණුමක් සහ කාඩ්පතක් ලින්ක් කරගන්න

4️⃣ ඔබටම රු.50ට වැඩි රීලෝඩ් එකක් යවන්න

5️⃣ ඉන්පසු ඔබ ලියාපදිංචි වූ දුරකතන අංකය කමෙන්ට් කරන්න

මීට පෙර ලියාපදිංචි වූ අයෙක්නම් එය කමෙන්ට් එකේ සඳහන් කරන්න කාරුණික වන්න.

ඊලඟ පාඩම කියාදෙන්න හැකි ඉක්මනින්ම මෙයට ලියාපදිංචි වීම සිදුකරන්න.

CharityShop Team

#2021අගෝස්තු17

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments