Success Lanka, WinWin, LionsShare, LKBux, Pointzoone, R2F එකී නොකී මෙකී හැම එකක්ම පහසුවෙන් කරන්න අපෙන් උදව්වක්…
එක ලින්ක් එකකට සියලුම රෙෆරල් ලින්ක් ටික සම්බන්ධ කරන්න. විනාඩි 5න් Mini Website එකක් හදාගන්න…
මුලින්ම මේක බලන්න : https://linktr.ee/charityshop.lk
දැන් ඔයාලත් එකක් හදන්න…
1️⃣ https://linktr.ee/ වෙබ් අඩවියට යන්න
2️⃣ Sign Up Free ඔබන්න
3️⃣ ඔබගේ ඊමේල් ලිපිනය, UserName හෙවත් වෙබ් අඩවියේ ලිපිනය එන්න ඕන විදිහ සහ පාස්වර්ඩ් එක යොදා Sign Up with email ඔබන්න.
User Name : අපි නිර්මාණය කරගත්තේ අපේ ආයතනයේ නමින්. CharityShop.lk කියලා. ඔයාලට ඔයාලගේ නමින් හදාගන්න පුළුවන්. මතක තියාගන්න හැදුවොත් හැදුවා, වෙනස් කරන්න බෑ.
❎ සාමාජික අංක නමින් හදාගන්න එපා. මේක ත් ෆේස්බුක් ගිණුමක් වගේ කියලා හිතාගන්න.
✅ ඔබ යොදන UserName එක තමයි ඔබේ වෙබ් අඩවිය වෙන්නේ. කෙනෙක්ට කියන්න පහසු එකක් හදාගන්න.
උදා:
✅KrishanthaP
✅MaheshiM
✅PiyuSansala
❎SembukuttuArachchilageDinushaManelRajapaksha ඔය වගේ හදාගන්න එපා.
සරලව කීවොත් මොලේ පාවිච්චි කරලා User Name එක හදාගන්න.
4️⃣ ඔබේ නම යොදන්න. Category තෝරලා Captcha එක තෝරලා Continue > Sign up for Free ඔබන්න
5️⃣ Verify Email > Continue
6️⃣ Get Setup ක්ලික් කර Add New Link හරහා ඔබේ අවශ්‍ය ලින්ක් ඇතුලත් කරන්න.
✅ WhatsApp Group Link
✅ Telegram Link
✅ රෙෆරල් ලින්ක් (ඕනෑම eMoney ආයතනයක)
✅ ෆේස්බුක් ප්‍රොෆයිල් ලින්ක්
✅ Youtube Channel Link
වගේ ඕනම දෙයක් මේකට ඇඩ් කරන්න පුළුවන්.
එතකොට ඔබ කෙනෙක්ට ඔබේ ලින්ක් එක මේ ආකරයට ලබාදුන්නහොත් එම පුද්ගලයාට සියලුම ලින්ක් වලට මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන් : https://linktr.ee/charityshop.lk
7️⃣ මතක ඇතුව ලින්ක් වලට මාතෘකා දෙන්න.
8️⃣ Profile Picture එකක් සහ ඔබ ගැන පොඩි විස්තරයක්ද ඇතුලත් කරන්න.
9️⃣ Free Theme එකක් (වර්ණයක්) තෝරන්න
????️ Home Page එකෙන් ලින්ක් එක කොපි කරගෙන මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.
✅ පසුව වෙනස් කම් කරන්න ඕනනම් ලොග් වෙලා කරන්න.
එහෙනම් ඔබට ජය. රෙෆරල් ලින්ක් හරහා ආදායමක් ලබන්න. ඔබ එකී මෙකී නොකී කොයි ආයතනයේ වැඩ කලත් අපි ඔබට දියුණු වෙන්න සහය දක්වනවා..
CharityShop Team