Game Streamersලාට ???? තරු දෙන්නේ කොහොමද ?

by | Aug 17, 2021 | Techඉස්කෝලේ | 0 comments

Game Streamersලාට ???? තරු දෙන්නේ කොහොමද ?

▪️ මේ සඳහා ඔබට නිර්මාණය කරගන්න කීව FriMi Virtual Debit Card පත හෝ Combank Prepaid Web Card පත භාවිතා කිරීම වඩා ආරක්ෂිතයි. නොඑසේනම් Flash Debit Card පත භාවිතා කරන්න.

▪️ PayPal වලට කාඩ්පතක් ලින්ක් කර භාවිතා කිරීමද ආරක්ෂිතයි.

1️⃣ ෆේස්බුක් ඇප් එකේ Facebook Pay තෝරන්න

2️⃣ Add Payment Method වෙත ගොස් Credit / Debit Card හෝ PayPal තෝරා එය Add කරන්න

3️⃣ ඉන්පසු ඔබට අවශ්‍ය Game Streaming කරන ෆේස්බුක් පිටුවේ Live Video එක විවෘත කර පහත emotions අතර ඇති ???? ලකුණ ඔබා අවශ්‍ය තරු ප්‍රමාණය තෝරන්න. ඉන්පසු ගෙවීම කරන්න.

4️⃣ Card එක Remove කරගන්න ආකාරය සහ ගෙවීම කරන විට PIN එකක් මාර්ගයෙන් හෝ ඔබේ Finger Print තහවුරු කිරීමට පසු සිදුකරන ආකාරය ස්ක්‍රීන්ශොට් වලින් බලන්න…

එපමණයි !

සතුටුයිද ????

CharityShop Team

#2021අගෝස්තු17

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments