1️⃣ Google App එක ඉන්ස්ටෝල් කරගන්න. මෙය බොහොමයක් ෆෝන් වල තිබෙනවා. https://play.google.com/store/apps/details…
❎ මෙය Google Chrome Browser එක නොවන බව මතක තබාගන්න.
2️⃣ Microphone Icon එක ඔබන්න. Search for a Song ඔබන්න
3️⃣ ඔබට සොයන්න අවශ්‍ය සිංදුව මේ හරහා සොයාගත හැක.
▪️ බස් එකේ හෝ වෙන තැනක සිංදුවක් Play වෙන විට මේ ඇප් එක ඕපන් කරන්න. එම සිංදුව ගූගල් එකෙන් සොයා දේවි.
▪️ නැතිනම් ඔබට සුලුවෙන් මතක සිංදුවක් මතක ආකාරයට මුමුණන්න. වචන කියන්න අවශ්‍ය නැහැ, කට වහගෙන මිමිණීම කරන්න
▪️ මතක විදිහට සිංදුව විසිල් ගහලා / උරුවම්බාලා කියන්න
▪️ දන්න විදිහට සිංදුව කියන්න “මැණිකේ මගේ හිතේ….”
4️⃣ ඉහත ඕනම ක්‍රමයකින් Google හරහා ඔබේ සිංදුව සොයාගන්න පුළුවන්.
CharityShop Team