Google එකට මුමුණලා / ගායනා කරලා සිංදු සෙවීම් කරමු – Google Voice Search

by | Aug 19, 2021 | Techඉස්කෝලේ | 0 comments

Google එකට මුමුණලා / ගායනා කරලා සිංදු සෙවීම් කරමු – Google Voice Search

1️⃣ Google App එක ඉන්ස්ටෝල් කරගන්න. මෙය බොහොමයක් ෆෝන් වල තිබෙනවා.  https://play.google.com/store/apps/details…

❎ මෙය Google Chrome Browser එක නොවන බව මතක තබාගන්න.

2️⃣ Microphone Icon එක ඔබන්න. Search for a Song ඔබන්න

3️⃣ ඔබට සොයන්න අවශ්‍ය සිංදුව මේ හරහා සොයාගත හැක.

▪️ බස් එකේ හෝ වෙන තැනක සිංදුවක් Play වෙන විට මේ ඇප් එක ඕපන් කරන්න. එම සිංදුව ගූගල් එකෙන් සොයා දේවි.

▪️ නැතිනම් ඔබට සුලුවෙන් මතක සිංදුවක් මතක ආකාරයට මුමුණන්න. වචන කියන්න අවශ්‍ය නැහැ, කට වහගෙන මිමිණීම කරන්න

▪️ මතක විදිහට සිංදුව විසිල් ගහලා / උරුවම්බාලා කියන්න

▪️ දන්න විදිහට සිංදුව කියන්න “මැණිකේ මගේ හිතේ….”

4️⃣ ඉහත ඕනම ක්‍රමයකින් Google හරහා ඔබේ සිංදුව සොයාගන්න පුළුවන්.

CharityShop Team

#2021අගෝස්තු19

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments