Google එකේ කටහඬෙන් සෙවීම් කරමු – Google Voice Search

by | Aug 19, 2021 | Techඉස්කෝලේ | 0 comments

Google එකේ කටහඬෙන් සෙවීම් කරමු – Google Voice Search

1️⃣ Google App එක ඉන්ස්ටෝල් කරගන්න. මෙය බොහොමයක් ෆෝන් වල තිබෙනවා.  https://play.google.com/store/apps/details…

❎ මෙය Google Chrome Browser එක නොවන බව මතක තබාගන්න.

2️⃣ Microphone Icon එක ඔබන්න.

3️⃣ ඔබට සොයන්න අවශ්‍ය ඕනෑම දෙයක් ෆෝන් එකට කියන්න.

▪️ Sri Lanka – ශ්‍රීලංකාව පිළිබඳව විස්තර ලබාදේවි

▪️ How to Open a Gmail Account ? – Gmail ගිණුමක් නිර්මාණය කරන ආකාරය පෙන්වාවි

▪️ Open Facebook – ෆේස්බුක් ඇප් එක ඕපන් කරාවි

4️⃣ ඉහත ආකාරයට එය Google හරහා ඔබේ අවශ්‍යතාවය ඉටු කරාවි

CharityShop Team

#2021අගෝස්තු19

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments