1️⃣ Google App එක ඉන්ස්ටෝල් කරගන්න. මෙය බොහොමයක් ෆෝන් වල තිබෙනවා. https://play.google.com/store/apps/details…
❎ මෙය Google Chrome Browser එක නොවන බව මතක තබාගන්න.
2️⃣ Microphone Icon එක ඔබන්න.
3️⃣ ඔබට සොයන්න අවශ්‍ය ඕනෑම දෙයක් ෆෝන් එකට කියන්න.
▪️ Sri Lanka – ශ්‍රීලංකාව පිළිබඳව විස්තර ලබාදේවි
▪️ How to Open a Gmail Account ? – Gmail ගිණුමක් නිර්මාණය කරන ආකාරය පෙන්වාවි
▪️ Open Facebook – ෆේස්බුක් ඇප් එක ඕපන් කරාවි
4️⃣ ඉහත ආකාරයට එය Google හරහා ඔබේ අවශ්‍යතාවය ඉටු කරාවි
CharityShop Team