▪️ පරිගණකයේ තියෙන සමහර පහසුකම් භාවිතා කිරීමේ හැකියාව
▪️ Extensions Install කිරීමේ හැකියාව
▪️ ඩේටා සේව් කිරීමේ පහසුකම
▪️ ඇඩ් නැතිව අන්තර්ජාලයේ සැරිසැරීමේ හැකියාව
1️⃣ Kiwi Browser Install කරගන්න : https://play.google.com/store/apps/details…
2️⃣ මෙය Google Chrome මත පදනම්වූ බ්රව්සර් එකකි. වෙනසක් නැත. ස්ක්රීන්ශොට් අනුව … ඔබා Settings > Home Page වල www.google.lk Home පේජ් එක කරගන්න.
3️⃣ Kiwi Browser එකේ ඔබේ Default Browser එක කිරීමට ෆෝන් එකේ Settings > Apps > Default Apps > Browser App > Kiwi Browser තෝරන්න
දැන් සතුටෙන් ඉන්ටර්නෙට් යන්න…
CharityShop Team