Google Chrome වලට වඩා ඔබේ වැඩ පහසු කරවන වෙබ් බ්‍රව්සර් එකක් – Chromium Browser

by | Aug 27, 2021 | Techඉස්කෝලේ | 0 comments

Google Chrome වලට වඩා ඔබේ වැඩ පහසු කරවන වෙබ් බ්‍රව්සර් එකක් – Chromium Browser

▪️ පරිගණකයේ තියෙන සමහර පහසුකම් භාවිතා කිරීමේ හැකියාව

▪️ Extensions Install කිරීමේ හැකියාව

▪️ ඩේටා සේව් කිරීමේ පහසුකම

▪️ ඇඩ් නැතිව අන්තර්ජාලයේ සැරිසැරීමේ හැකියාව

1️⃣ Kiwi Browser Install කරගන්න : https://play.google.com/store/apps/details…

2️⃣ මෙය Google Chrome මත පදනම්වූ බ්‍රව්සර් එකකි. වෙනසක් නැත. ස්ක්‍රීන්ශොට් අනුව … ඔබා Settings > Home Page වල www.google.lk Home පේජ් එක කරගන්න.

3️⃣  Kiwi Browser එකේ ඔබේ Default Browser එක කිරීමට ෆෝන් එකේ Settings > Apps > Default Apps > Browser App > Kiwi Browser තෝරන්න

දැන් සතුටෙන් ඉන්ටර්නෙට් යන්න…

CharityShop Team

#2021අගෝස්තු27

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments