1️⃣ #4525# Dial කරන්න.
2️⃣ දුරකතනයේ ඔබට පෙන්වන පණිවිඩයට මොබිටෙල් කාඩ් එකේ පහළ තිබෙන Batch Number එක ඇතුලත් කරන්න. Send කරන්න.
3️⃣ ඉන්පසුව ඔබට පෙන්වන පණිවිඩයට ඔබේ කාඩ් එකේ පහළ තිබෙන Serial Number එක ඇතුලත් කරන්න. Send කරන්න.
4️⃣ ඉන්පසුව මැකී ඇති අංක වෙනුවට තරු * ලකුණ යොදමින් ඔබට පෙනෙන PIN අංක ඇතුලත් කර Send කරන්න
5️⃣ අවසානයේදී ඔබට SMS එකකින් කාඩ් පතට අදාල PIN අංකය ලැබෙනු ඇත
6️⃣ එය ඔබට භාවිතා කල හැක
මෙය පරීක්ෂා කිරීමට මොබිටෙල් කාඩ්පතක් ලබාදුන් Hearth BM මාගේ ප්රණාමය.
TechLabs Innovative Solutions International (Pvt) Ltd