Tron (TRX) හරහා ගණුදෙණු කරන්න පුළුවන් සුපිරි Wallet ~ TronLink Pro

by | Aug 18, 2021 | Techඉස්කෝලේ | 0 comments

Tron (TRX) හරහා ගණුදෙණු කරන්න පුළුවන් සුපිරි Wallet ~ TronLink Pro

1️⃣ https://dapp.tronlink.org/#invitecode?code=nkgD&lang=en ක්ලික් කර Download Wallet Button එක ඔබා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

ඔබගේ ෆෝන් එක Android / iOS යන්න තෝරන්න.

සාමාන්‍ය අය Google Play (32MB) හරහාද

Huwawi අය Android APK හරහාද ඩවුන්ලෝඩ් කරගන්න.

2️⃣ Install කරගන්න

3️⃣ Create Account > විස්තර පහළට ස්ක්‍රොල් කරන්න. ඉන්පසු Accept ඔබන්න

4️⃣ Create Wallet හරහා Wallet එකට නමක් දෙන්න. CharityShop සාමාජික අංකය හෝ ඔබේ නම හෝ කැමති එකක්.

5️⃣ Set Password දෙන්න. කැපිටල් අකුරක්, සිම්පල් අකුරු සහ ඉලක්කම් සහිත පාස්වර්ඩ් එකක් දෙන්න.

6️⃣ Enter Password Again හරහා නැවත එම පාස්වර්ඩ් එක දෙන්න

✅ දැන් පාස්වර්ඩ් එක පොතක ලියාගන්න

7️⃣ Backup Mnemonic යන්න ඉතාමත් වැදගත් කොටසක් මේ ඇප් එකේ. එහි Back up now බොත්තම ඔබන්න

8️⃣ Please Do not take a screenshot යන්නෙහි Got it ඔබන්න

9️⃣ ඊලඟට එන Backup Mnemonic යන්න පිළිවෙලට කොලේක ලියාගන්න. අංක පිළිවෙලට ලියාගන්න අමතක කරන්න එපා. වචන වලට යටින් වෝටර් මාර්ක් එකක් විදිහට අංක පේනවා. නිවැරැදිව ලියාගත් පසු I have saved it securely ඔබන්න.

????️ දැන් ඔබට ලියාගත්ත කොලය බලාගෙන අදාල අංක වලට තිබ්බ වචන නිවැරදිව තෝරන්න. ඉන්පසු Next Step ඔබන්න

1️⃣1️⃣ ඊලඟට පෙන්වන කොටුවෙහි ඉලක්කමට අදාල වචනය තෝරන්න. Carry out ඔබන්න.

සුභපැතුම් ! ඔබේ TRX Wallet එක නිර්මාණය වී අවසන්.

???? පහළ දකුණු කෙළවරේ තිබෙන My යන්න ඔබන්න.

???? Friend Invitation ඔබන්න

???? ඉන්පසු එන ස්ක්‍රීන් එකේ ඉහළ දකුණු කෙළවරේ ඇති Claim Rewards ඔබා nkgD යන අකුරු හතර පිළිවෙලට, නිවැරදිව කැපිටල්, සිම්පල් ටයිප් කර බෝනස් Points 300ක් Claim කරගන්න.

Home Page එකෙහි,

✅ Send හරහා ඔබගේ TRX Wallet එකෙන් යමෙකුට TRX යැවිය හැක.

✅ Receive හරහා ඔබේ ලිපිනය කොපි කර වෙනත් අයෙකුට හෝ වෙබ් අඩවි වල/ඇප් වල ඔබේ TRX ලිපිනය ඉල්ලන තැන් වලට දෙන්න පුළුවන්. ඔබ යම් ඇප් එකකින් TRX Withdraw කරන විට මේ TRX Address එක ලබාදෙන්න. එවිට ඒ TRX මේ Wallet එකට එකතු වේවි.

✅ ගිණුම සක්‍රීය කරගන්න ඔබට TRX 1ක් හෝ Deposit කරගන්න සිදුවේවි. පසුගිය මාසවල ඔබට ලබාදුන් Quantitative Trading, Cloud Mining, Smart Contract App හරහා ලැබෙන TRX මේ Wallet එකට ලබාගැනීමෙන් ඔබට ගිණුම සක්‍රීය කරගත හැක. නමුත් ඒ ඇප් බොහොමයක් දැනට Scam වී ඇත.

☢️ ඔබ අපට TRX එවනවානම් Send ඔබා Receiving Account එකට අපගේ [TXjuq7va4p83Y9r4jvnXE6TtnJo2D1nGCR] Address එක යොදා, Balance එකට ඔබ අපට එවන TRX ප්‍රමාණය ටයිප් කර, Add Transfer Note යටතේ ඔබගේ නම සහ සාමාජික අංකය යොදා Send Press කර පාස්වර්ඩ් එක යොදා එවන්න.

FaucetPay Wallet එකට මෙන් මේ Wallet එකට සෑම Crypto Currency එකක්ම එකතුකල නොහැක. FaucetPay වලට වඩා User Friendly App එකකි.

Install කරගෙන Screenshot එකක් කමෙන්ට් කරන්න.

රෙෆරල් කිරීමට අවශ්‍ය නැත. පෞද්ගලිකව භාවිතා කරන්න. ඉදිරියේදී ඔබ එකතු කරගන්නා TRX මේ ඇප් එක හරහා අපට එවිය හැක.

❎ තෙවන පාර්ශවීය ඇප් එකකි. වගකීමක් නොමැත.

CharityShop Team

#2021අගෝස්තු18

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments