දවස් 10න් රු.15,000ක් උපයන්න…
▪ ආයෝජනය – රු.0/=
▪ ෆෝන් එකේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න 40MB තියේනම් ප්‍රමාණවත්.
▪ දිනකට ඔබ වෙන්කල යුතු කාලය විනාඩි 10ක් පමණයි.
▪ඇඩ් ක්ලික් නෑ, වීඩියෝ බලන්න නෑ.
▪️ජූලි 20 සිට ජූලි 30 දක්වා පමණයි ඔබට මුදල් නොමිළයේ හිමිවන්නේ. එම නිසා අදම එකතුවෙන්න.
▪️ දිනකට ඔබට රු.150 සිට රු.3,000ක් වුවද ඉපයිය හැක. ඔබ කැපවෙන ප්‍රමාණය අනුව තමයි එය තීරණය වන්නේ.
▪️ අද දවසේ මුදල් හෙට දවසේ ලබාගන්න බැහැ. පැය 24 වරක් තමයි මුදල් ඔබේ ගිණුමටම ලැබෙන්නේ.
????????????????????????????????????????????????????????????????
කිසිදු වියදමක් නැතිව රු.15,000ක් සොයමු (ජූලි 30 දක්වා පමණයි)
මේ දිනවල Upay වල ප්‍රවර්ධන වැඩසටහනක් තියේ. රු. 1000වඩා ගෙවන හැම බිල්පතකටම රු.150ක් ලැබෙනවා. එය උපක්රමශීලීව භාවිතා කරලා ආදායමක් උපයන්නයි මේ කියලා දෙන්නේ.
1️⃣ පහත ලින්ක් එකෙන් UPay App එක ඉන්ස්ටෝල් කරගන්න : https://referral.upay.lk/NdJFqvDNFhb
2️⃣ විනාඩි 5න් ගිණුමක් නිර්මාණය කරගන්න.
3️⃣ ඔබේ SMS Alert එන (OTP) ඕනෑම ගිණුමක් හෝ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පතක් හෝ සියල්ල මේ ඇප් එකට Link කරගන්න. බයවෙන්න දෙයක් නෑ Upay කියන්නේ SDB Bank එකේ ඇප් එකක්.
4️⃣ ඔබේ හෝ අසල්වැසියන්ගේ/මිතුරන්ගේ බිල්පත් ගෙවන්න
????????????????????????????????????????????????????????????????
???? වැඩි ආදායමක් ලබන්න උපක්‍රමශීලී වෙන්නේ කොහොමද ?
☢️ උපක්‍රමය 1️⃣
කවුරුහරි අඳුරන කෙනෙක් රු.2,000ක බිලක් ගෙවන්න ආවොත් “බිල මම දවස් 2කට ගෙවන්නද?” කියලා අහන්න. මන්ද ඔයා අද රු.2000ක් ගෙව්වොත් ඔයාට රු.150යි ලැබෙන්නේ. හැබැයි දවස් 2ට රු.1000 බැගින් ගෙව්වොත් රු.300ක් ලැබෙනවා.
❎ රු.999ක් ගෙවලා මේ Cashback එක ලබාගන්න බැහැ.
???? මම පෞද්ගලිකව භාවිතා කරන උපක්‍රමයක් මම කියලා දෙන්නම්. මගේ විදුලි බිල රු.40,000ක් ඇවිත් තියේ. මම ඕක එක වර ගෙව්වොත් මට රු.150ක් ලැබෙනවා. ඒත් එක්කම රු.20ක සේවා ගාස්තුවක් යනවා. හැබැයි මම උපක්‍රමශීලී වෙලා දවසට රු.1000 බැගින් ගෙව්වොත් මට එක් වරකට සේවා ගාස්තුව රු.15ක් යනවා. ඒ කියන්නේ වාර 10ට රු.150ක් යනවා. හැබැයි දවස 10ට මට CashBack එක රු.150 බැගින් රු.1500ක් ලැබෙනවා. රු.1,350ක් ලාභයි.
ජල සහ විදුලි බිල්පත් වලට තමයි අමතර සේවා ගාස්තුවක් අයවෙන්නේ. අනික් බිල්පත් කිසිදු අමතර වියදමකින් තොරව ගෙවන්න පුළුවන්.
☢️ උපක්‍රමය 2️⃣
අනුන්ගේ බිලක් ගෙවනවනම් අඩුවෙන් අය කරලා බිල ගෙවන්න.
සාමාන්‍යයෙන් ජල/විදුලි බිල්පත් වලදි රු.1000ක් වෙනුවෙන් රු.15ක සේවා ගාස්තුවක් අය වෙනවා. ගෙදර ඉස්සරහ බෝඩ් එකක් දාන්න දිනකට එක් අයෙක්ට රු.1000 ලයිට් බිල රු.990ට ගෙවනවා කියලා. අපේ මිනිස්සු රුපියලක් හරි ලැබෙනවනම් කැමතිනේ.
▪️ රු.1,000 බිල රු.990ට ගෙවනු ලැබුවහොත්…
ඔබ අතින් ගෙවිය යුතු මුදල – රු.10
විදුලි/ජල බිල්පත් සේවා ගාස්තුව – රු.15
ඔබට හිමිවන Cashback Offer එක – රු.150
ශුද්ධ ලාභය – රු 125යි
Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, SLT, Lankabell හෝ වෙනත් බිල්පතක් ගෙවන්න සේවාගාස්තුවක් අය වෙන්නේ නැහැ. 100%ක් ලාභය ගන්න පුළුවන්.
☢️ උපක්‍රමය 3️⃣
වෙනස් වෙනස් බිල්පත් දවස පුරා ගෙවමු.
මේ ප්‍රවර්ධන වැඩසටහනේ එකම අඩුපාඩුව තමයි එක බිලකට, එක ආයතනයකට දිනකට එක් වරක් පමණයි රු.150ක් ලැබෙන්නේ. ඒ කියන්නේ එක දවසේ විදුලි බිල් 2ක් ගෙව්වොත් රු.300ක් ලැබෙන්නේ නැහැ. ඉතිං වෙනස් වෙනස් බිල්පත් දිනකට ගෙවන්න හොයාගන්න. අහල පහල ගෙවල් වලට ගිහින් හරි කමක් නෑ බිල්පත් ගෙවන්න හොයාගන්න. කිසිම පාඩුවක් නෑ. අඳුරන කෙනෙක් බිලක් ගෙවන්න ආවොත් කියන්න හෙට උදේම ගෙවන්නම් කියලා. එතකොට රු 300ක් වාසියිනේ ඔයාට.
▪️මෙන්න මේ ආකාරයට ගෙවන්න උත්සාහ කරන්න :
CEB 1 – රු.150
SLT 1 – රු.150
Water 1 – රු.150
Dialog – රු.150
Mobitel – රු.150
Etisalat – රු.150
Hutch – රු.150
Airtel – රු.150
SLT – රු.150
Lankabell – රු.150
ලාභය රු.1,500
☢️ උපක්‍රමය 4️⃣
ඉදිරි මාස වෙනුවෙන් ඔබේම බිල්පත් ගෙවන්න. ඔබ වෙනුවෙන්ම ආයෝජනය කරන්න.
ඔබ රු.1,000ක් බැංකුවේ තැන්පත් කලහොත් ඔබට මාසෙකට රු.150 ලාභයක්/පොළියක් හිමිවෙන්නෙ නැහැනේ. ඉතිං ඔබට පුළුවන් ඔබගේ ඉදිරි මාස කිහිපය වෙනුවෙන් සියලුම බිල්පත් කලින්ම ගෙවා මේ වාසිය ලබාගන්න.
ඇඩ් ක්ලික් පැකේජ් වලට ආයෝජනය කරන වෙලාවේ තමන්ටම ආයෝජනය කරගන්න.
උදා :
ජූලි 20 : ජූලි මාසය වෙනුවෙන් විදුලි, ජල, අන්තර්ජාල සහ දුරකතන බිල්පත වෙනුවෙන් රු.1000 බැගින් 4000ක් ගෙවන්න.
ලාභය රු.600/=
ජූලි 21 : අගෝස්තු මාසය වෙනුවෙන් විදුලි, ජල, අන්තර්ජාල සහ දුරකතන බිල්පත වෙනුවෙන් රු.1000 බැගින් 4000ක් ගෙවන්න.
ලාභය රු.600/=
ජූලි 22 : සැප්තැම්බර් මාසය වෙනුවෙන් විදුලි, ජල, අන්තර්ජාල සහ දුරකතන බිල්පත වෙනුවෙන් රු.1000 බැගින් 4000ක් ගෙවන්න.
ලාභය රු.600/=
ජූලි 23 : ඔක්තෝබර් මාසය වෙනුවෙන් විදුලි, ජල, අන්තර්ජාල සහ දුරකතන බිල්පත වෙනුවෙන් රු.1000 බැගින් 4000ක් ගෙවන්න.
ලාභය රු.600/=
දින 4හි සම්පූර්ණ ලාභය : රු.2,400/=
☢️ උපක්‍රමය 5️⃣
බයික් එකේ හරි බයිසිකලෙන් හෝ පයින් හරි ගමේ දන්න දන්න ගෙවල් වලට පරිස්සමෙන්, ආරක්ෂිතව යන්න. යාලුවන්ට කතා කරලා බිල ගෙවන්න ඉල්ලගන්න. මෝඩයෙක් වෙලා සල්ලි නොගෙන බිල් ගෙවලා “අනේ සර්, සල්ලි දෙන්නේ නෑ මොකද කරන්නේ ?” කියලා අහන්න එපා.
කොහොම හරි ලාභයක් උපයන්න උත්සාහ කරන්න…
☢️ උපක්‍රමය 6️⃣
කම්මැලි කමට හිටියොත් හැමදේම නැතිවෙනවා. Offer එක තියෙන්නේ තව දවස් 10යි. අදම ක්‍රියාත්මක වෙන්න. ගේ ඉස්සරහ බෝඩ් එකක් ගහන්න බිල්පත් ගෙවනවා කියලා.
????????????????????????????????????????????????????????????????
තව උපක්‍රම මතක් වුනොත් හැමෝටම දැනගන්න කමෙන්ට් කරන්න කාරුණික වන්න.
ආයතන ලැයිස්තුව : උපුටා ගැනීම UPay Facebook Page (බිල්පත් ගෙවීම් පමණයි. රීලෝඩ් වලට Cashback හිමිනොවේ)
Etisalat Lanka (Pvt) Ltd
MBSL Insurance Company Limited
Fairfirst Insurance Limited
AIA Insurance Lanka PLC
National Water Supply & Drainage Board
Ceylon Electricity Board
Sri Lanka Insurance Corporation Limited
Sri Lanka Telecom PLC
Union Assurance PLC
Lanka Bell Limited
LOLC Insurance Company Limited
Lanka Electricity Company (Pvt) Limited
Amana Takaful PLC
Mobitel Pvt Ltd
HNB Assurance PLC
Janashakthi Insurance PLC
Softlogic Life Insurance PLC
HNB General Insurance Limited
COOP Life Insurance Limited
Hutchinson Telecommunications Lanka Pvt
SLT CDMA
Bharti Airtel Lanka (Private) Limited
LOLC Finance
Dialog GSM
Dialog GSM Postpaid
Dialog TV
Dialog TV Postpaid
Dialog HBB/CDMA
Dialog CDMA Postpaid
Ceylinco General VIP
Janashakthi Life Insurance
Dialog WIMAX
Multi Finance PLC (Finance and Leasing payments)
Multi Finance PLC (Loan Repayment)
Arpico Finance – Leasing Payments
Allianz General Insurance
Senkadagala Finance
Associated Motor Finance
Dialog finance
Fintrex Finance Limited
Mobitel Pvt Ltd – Tipping
Dialog – Tipping
Etisalat – Tipping
Hutchinson – Tipping
Bharti Airtel Lanka – Tipping
Uber Taxi
Uber Eats
Sanasa General Insurance
Sanasa Life Insurance
Continental Insurance
LOLC Development Finance
Mobitel Reload
Mobitel Data Plans
Mobitel Bill Payments
Tipping Via Mobitel
Tipping Via Mobitel Data
Tipping Via Mobitel Bill Pay
ආයතන ලැයිස්තුව :
*කොන්දේසි අදාල වේ.
-ඕනෑම බිල්පත් ගෙවීමක් සඳහා මෙම දීමනාව අදාළ වේ (refer the Biller list).
– දිනකට ඉහත Biller ලැයිස්තුවේ එක් ආයතනයක් සදහා එක් වරක් පමණක් Cash back වාසිය හිමිවේ.
– ඔබ දිනාගන්නා මුදල U Points ලෙස ගිණුමට එකතුවේ.
???? සියල්ල අවසන් වූ පසු ඔබ මේ පෝස්ට් එක කියවා අද දිනයේ UPay Install කරගත් අයෙක්නම් Upay ලියාපදිංචිය සඳහා භාවිතා කල දුරකතන අංකය කමෙන්ට් කරන්න…
ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න සහයක් අවශ්‍යයිනම් අමතන්න : සජිත් 077 639 6457 (SDB Bank Warakapola නියෝජිත)