2% කොමිස් එකට රීලෝඩ් නොදා 15% කොමිස් එකට රීලෝඩ් දාමුද? – Dialog සඳහා උපදෙස්

by | Jul 21, 2021 | UPay Pramotions | 0 comments

2% කොමිස් එකට රීලෝඩ් නොදා 15% කොමිස් එකට රීලෝඩ් දාමුද? – Dialog සඳහා උපදෙස්

ලංකාවේ රීලෝඩ් ඇප් 20 වඩා තියේ. බොහොමයක් ඒවායේ පෙර ගෙවුම් වලට කොමිස් එක ලැබෙන්නේ 2%යි. පසුගෙවුම් වලට ලැබෙන්නේ 0.02%

අපි ඔබට උපක්‍රමයක් කියලා දෙන්නම්. හැමදාටම නෙමේ. ජූලි 31 වෙනකම් පමණයි.

▪️හිතන්න ඔබ ඔබගේ රීලෝඩ් ඇප් එකෙන් රු.1000ක රීලෝඩ් එකක් දානවා කියලා. ඔබට ලැබෙන කොමිස් මුදල රු.20යි.

▪️ඔබ ගෙව්වේ ඩයලොග් බිල්පතක්නම් රු.1000කට ඔබට ලැබෙන්නේ රු.2යි.

▪️ ඔබ 100 රීලෝඩ් 10ක් දැම්මොත් ඔබට රු. 2 බැගින් රු.20ක් ලැබෙනවා.

අපි මේ කියලා දෙන උපක්‍රමය භාවිතා කරන්න. ඔබට ලොකු ලාභයක් ගන්න පුළුවන්.

රු.1,000 අඩු රීලෝඩ් සඳහා පමණක් මේ උපක්‍රමය භාවිතා කරන්න.

1️⃣ පහත ලින්ක් එකෙන් UPay App එක ඉන්ස්ටෝල් කරගන්න : https://referral.upay.lk/NdJFqvDNFhb

2️⃣ විනාඩි 5න් ගිණුමක් නිර්මාණය කරගන්න.

3️⃣ ඔබේ SMS Alert එන (OTP) ඕනෑම ගිණුමක්  හෝ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පතක් හෝ සියල්ල මේ ඇප් එකට Link කරගන්න. බයවෙන්න දෙයක් නෑ Upay කියන්නේ SDB Bank එකේ ඇප් එකක්.

4️⃣ දැන් ඔබේ ඩයලොග් අංකයට රු.1,000ක රීලෝඩ් එකක් දාගන්න.

???? ක්ෂණිකව ඔබට රු.150ක කොමිස් මුදලක් හිමිවෙනවා.

දැන් කියලා දෙන්නම් උපක්‍රමය….

5️⃣ පහත පෝස්ට් එකේ උපදෙස් පරිදි Dialog Share Credit සේවාව සක්‍රීය කරගෙන ඔබගෙන් රීලෝඩ් දාගන්න එන අයට ඒ හරහා අවශ්‍ය මුදල ශෙයාර් කරන්න.

https://www.facebook.com/groups/charityshopteam/permalink/353985249570591/

එපමණයි ! රු.20 වෙනුවට ඔබට රු.150ක් කලින්ම ලැබුනනේ.

❎ ඔබ My Dialog App එක හරහා මෙම සේවාව භාවිතා කිරීමේදී සේවා ගාස්තුවක් අය නොවේ. නමුත් SMS හරහා රුපියල් 1ක් අයවේ. එම නිසා ඇප් එකම භාවිතා කරන්න. තමන්ටම රීලෝඩ් එක දාගන්න කලින් ඔබගේ Share Credit සේවාව සක්‍රියද, නොඑසේනම් එය සක්‍රීය කිරීමට ඔබට හැකියාවක් තිබේද කියා සොයා බලන්න.

???? රීලෝඩ් එක රු.1,000ට වැඩිනම් UPay App එකෙන්ම රීලෝඩ් එක දාන්න. එවිට ක්ෂණිකව රු.150ක් ලැබේවි.

❎ මෙය මොබිටෙල් සඳහා භාවිතා කල නොහැක. මන්ද මොබිටෙල් වල Credit Share සඳහා රු.3ක් සහ බදු අයවේ. මොබිටෙල් වලට හෝ වෙනත් ආයතන වලට ඔබේ ඇප් එකෙන් 4%-6% දක්වා කොමිස් ලැබෙන නිසා රු.1,000ට අඩු රීලෝඩ් ඔබේ ඇප් එකෙන්ම දාන්න. නමුත් රීලෝඩ් එක රු.1,000 වැඩිනම් UPay හරහා ගෙවා රු.150 වාසිය ලබාගන්න නුවණක්කාර වෙන්න..

???? දිනේෂ් බුද්ධිකගේ අදහසක් මත ක්‍රියාත්මක කරන ලද උපක්‍රමයකි.

CharityShop Team

#2021ජූලි21

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments