UPay ඇප් එක ඉන්ස්ටෝල් කරගත්ත ගමන් රු.50 + 150 ක් උපයගන්න කැමතිද?

by | Aug 4, 2021 | UPay Pramotions | 0 comments

UPay ඇප් එක ඉන්ස්ටෝල් කරගත්ත ගමන් රු.50 + 150 ක් උපයගන්න කැමතිද?

ඔබ අපගේ රෙෆරල් ලින්ක් එකෙන් ඇප් එක ඉන්ස්ටෝල් කරගත් අයෙක්නම්…

▪️ ඔබගේ බැංකු ගිණුම හෝ කාඩ් එක ලින්ක් කරගෙන රු.10ක පමණ රීලෝඩ් එකක් ඔබගේ ෆෝන් එකටම දමාගන්න. ඔබට ක්ෂණිකව රු.50ක් (UPoints 50) ලැබේවි.

▪️ නමුත් ඔබ ගෙවන්නේ රු.1000ක බිලක් නම් ඔබට ක්ෂණිකව රු.150ක Cashback එකක් සහ + රු.50ක Referral Commission එකක් ලැබේවි.

ක්ෂණිකව රු.200ක් (UPoints 200) ඔබට ලැබේවි.

ඔබට මේ මාසයේ ගෙවන්න තියෙන විදුලි, ජල, රක්ෂණ වාරිකයක්, ටීවී බිල් එකක්, ඉන්ටර්නෙට් බිල් එකක් හෝ රීලෝඩ් එකක් දාන්න. රු.1000ට රු.150 බැගින් ලැබේ. රු.2000ක් එකවර ගෙවුවහොත් ලැබෙන්නේද රු.150කි.

ඔබට රු.2000ක බිල් එකක් ගෙවන්න තියේනම් රු.1000 බැගින් දින 2කට ගෙවන්න. එවිට රු.300ක් හිමිවේ.

????????????????????????????????????????????????????????????????

තවමත් ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන නැතිනම්…

1️⃣ පහත ලින්ක් එකෙන් UPay App එක ඉන්ස්ටෝල් කරගන්න : https://referral.upay.lk/yvEVhL5zpib

2️⃣ විනාඩි 5න් ගිණුමක් නිර්මාණය කරගන්න.

3️⃣ ඔබේ SMS Alert එන (OTP) ඕනෑම ගිණුමක්  හෝ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පතක් හෝ සියල්ල මේ ඇප් එකට Link කරගන්න. බයවෙන්න දෙයක් නෑ Upay කියන්නේ SDB Bank එකේ ඇප් එකක්.

4️⃣ ඔබේ හෝ අසල්වැසියන්ගේ/මිතුරන්ගේ බිල්පත් ගෙවන්න

????????????????????????????????????????????????????????????????

UPay ගැන A-Z හැමදේම දැනගන්න පහත ලින්ක් එක ඔබන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/354954782806971/

???? සියල්ල අවසන් වූ පසු ඔබ මේ පෝස්ට් එක කියවා අද දිනයේ UPay Install කරගත් අයෙක්නම් Upay ලියාපදිංචිය සඳහා භාවිතා කල දුරකතන අංකය කමෙන්ට් කරන්න…

ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න සහයක් අවශ්‍යයිනම් අමතන්න : සජිත් 077 639 6457 (SDB Bank Warakapola නියෝජිත)

#2021අගෝස්තු4

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments