UPoints 1 = රු.1/=
මුලින්ම SDB බැංකුවේ UPay App එක පහත ලින්ක් එක හරහා ඉන්ස්ටෝල් කරගන්න : https://referral.upay.lk/yvEVhL5zpib
1️⃣ බිල්පත් ගෙවන්න : බිල් ගෙවීම් (Bill Payments) තෝරන්න
2️⃣ රීලෝඩ් දාන්න : මොබයිල් ගෙවීම් (Mobile Payment) තෝරන්න
3️⃣ ක්‍රෙඩිට් කාඩ්පත් වාරික ගෙවන්න : ණයපත් එවීම් (Credit Card Settlement) තෝරන්න
4️⃣ බැංකුවකට හුවමාරු කරගන්න : මුදල් හුවමාරු (Fund Transfer) තෝරා From Account Upoints තෝරා To Account ඔබ කැමති ගිණුමක් ඇතුලත් කරන්න
5️⃣ වෛද්‍යවරයෙක් චැනල් කරන්න : වෛද්‍ය සේවා (Channel a Doctor) තෝරන්න
6️⃣ කාට හරි Tip එකක් දෙන්න : සන්තෝසමක් දෙන්න (Tipping) තෝරන්න
මේ පෝස්ට් එක කියවා UPay Install කරගත්ත කෙනෙක්නම් පමණක් ඔබ UPay එකට සම්බන්ධ වුණ දුරකතන අංකය කමෙන්ට් කරන්න.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
UPay ගැන A-Z හැමදෙයක්ම දැනගන්න මේ පෝස්ට් එක බලන්න (වීඩියෝ / ස්ක්‍රීන්ශොට් සහිතයි – පෝස්ට් 54 :
https://m.facebook.com/groups/charityshopteam/permalink/356361575999625/
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න සහයක් අවශ්‍යයිනම් හෝ නොතේරෙන දෙයක් හෝ තාක්ෂණික ප්‍රශ්නයක් තිබේනම් අමතන්න : UPay Hotline 0115 511 511
CharityShop Team