මාස 6ක් පෝස්ට් කියවා කමෙන්ට් කිරීම වෙනුවෙන් අපෙන් තෑග්ගක් | Congratulations !

by | Jun 3, 2021 | ජයග්‍රාහකයෝ | 0 comments

මාස 6ක් පෝස්ට් කියවා කමෙන්ට් කිරීම වෙනුවෙන් අපෙන් තෑග්ගක් | Congratulations !

පුංචිම පුංචි කමෙන්ට් එකකට, ලයික් එකකට පුළුවන් වුනා ලොකු වෙනසක් කරන්න…

අපි කිසි කෙනෙක්ට කීවේ නැහැ මෙහෙම තෑග්ගක් දෙනවා කියලා. එහෙම වුණානම් හැමෝම බොරු කරනවා. කමෙන්ට් ලයික් පිස්සුවෙන් වගේ දානවා. නමුත් නොකියා කිරීම නිසා අපිට අවංක කිහිපදෙනෙක් සොයාගන්න පුලුවන් වුණා. සතුටුයි ඔබේ කැපවීමට. ස්තුතියි මගේ පෝස්ට් වලට අගයක් දුන්නාට.

රු.250,000 ජීවිත රැකවරණයක් (2021-2022) සහ ජූනි මාසයට ෆ්‍රී ඩේටා

✅ සාමාජිකාවට හෝ ස්වාමිපුරුෂයාට  රක්ෂණාවරණය හිමිවේ.

1️⃣ Piyu Sansala

2️⃣ Ran Sara

3️⃣ Shalika Hansani

4️⃣ Hearth BM (Chathurika)

5️⃣ Nirmalee Weerasuriya

රු.250,000 ජීවිත රැකවරණයක් (2021-2022) සහ ජූනි මාසයට ෆ්‍රී ඩේටා

✅ වඩාත් නිර්මාණශීලී කමෙන්ට් නිසා සාමාජිකාවට සහ ස්වාමිපුරුෂයා දෙදෙනාටම රක්ෂණාවරණය හිමිවේ.

6️⃣ Gayathri Kalpani Nawarathna

7️⃣ Maheshika Madu

පහත සාමාජිකයින් පෞද්ගලිකව හේතු නිසා මාසයක සිට ක්‍රියාකාරී නැහැ. නමුත් ඔවුන්ටත් මෙම අගය කිරීම් දෙකම හිමිවෙනවා

8️⃣ Sanduni Rashmika (Dhanu)

9️⃣ Kanishka Achini (Chathush)

පහත සාමාජිකයින්ට CharityShop වෙනුවෙන් කැපවීම වෙනුවෙන් මෙහි රක්ෂණාවරණය අමතර ප්‍රතිලාභයක් ලෙස හිමිවෙනවා. කමෙන්ට් ප්‍රමාණවත් නැහැ.

????️ Eranga Uduwara Arachchi

1️⃣1️⃣ Shiran Malinga

1️⃣2️⃣ Lahiru Mendis

මාසය පුරාවටම ඩේටා නොමිළයේ හිමිවේ.

1️⃣3️⃣ Krishantha Pushpakumara

???? තෝරාගැනීමේ නිර්ණායක :

1️⃣ සියලුම පෝස්ට් වලට කමෙන්ට් කීරිම (ස්ටිකර් නොව තරමක් දිර්ඝ අවබෝධයෙන් කල කමෙන්ට් කිරීම්)

2️⃣ සියලුම පෝස්ට් ලයික් කිරීම

3️⃣ සියලුම පෝස්ට් කියවා, අවබෝධ කරගැනීම

4️⃣ සෑම ක්‍රියාකාරකමක්ම උත්සාහ කිරීම

5️⃣ දවසේ සිතුවිල්ල කියවීම

6️⃣ ආයතනය වෙනුවෙන් කැපවීම

???? තෝරාගැනීම් සිදුකලේ තෙවන පාර්ශවීය ස්වාධීන කණ්ඩායමක් විසිනි. ඔවුන් ගෲප් එක නිරීක්ෂණය කර ප්‍රතිඵල ලබාදෙන ලදි.

2022 ජනවාරි 3 වෙනිදා ඊලඟ ජයග්‍රාහී කණ්ඩායම තෝරනු ලැබේ.

ඒ ආයතනයට අවංකවම ආදරේ කරන ඔබ විය හැක…

ඉහත ජයග්‍රාහනය කල සියලුම දෙනාම ඩේටා අවශ්‍ය ඔබේ දුරකතන අංකය සහ රක්ෂණාවරණය ලබාගැනීමට අදාල පුද්ගලයාගේ හැඳුනුම්පතේ පැහැදිලි කොපියක් සහ ප්‍රතිලාභියාගේ හැඳුනුම්පතේ කොපියක් එවන්න.

TechLabs Innovative Solutions International (pvt) Ltd.

#2021ජූනි3

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments