අප්‍රේල් 29,30 සහ මැයි 1,2 සාමාජික ගාස්තුව ගෙවූ අයට තමයි මේ තරඟයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදුන්නේ.
ප්රශ්නය : අප ආයතනයේ නම සහ ලියාපදිංචි අංකය කුමක්ද?
පිළිතුර :
ආයතනයේ ලියාපදිංචි නම : TechLabs Innovative Solutions International (Pvt) Ltd
ලියාපදිංචි අංකය : PV00234253
මෙම සරළ ප්‍රශ්න 2ට පිළිතුරු අපගේ ගෲප් එකේ Cover එකෙහිම සඳහන්. අපට අවශ්‍ය වූයේ අපගේ වෙබ් අඩවිය නියමාකාරව සබ්ස්ක්‍රයිබ් කර නෝටිෆිකේෂන් එන ලෙස සකස් කරගැනීම සහ ෆේස්බුක් එකෙහි යමක් Search කිරීමේ හැකියාව තිබේදැයි බැලීමටයි.
Deshika හැරුනුකොට නිවැරැදි පිළිතුරු එවා තිබුණේ එක් අයෙක් පමණයි. එම පුද්ගලයාද ආයතනයේ සම්පූර්ණ නම සඳහන් කර තිබුණේ නැහැ. අනෙක් හැමෝම තමන්ගේ නම සහ සාමාජික අංකය තමයි පිළිතුර ලෙස එවනු ලැබුවේ.
ඉතිං ඔබ සියලුම දෙනාගේ හැකියාවන් දියුණු කරගන්න උත්සාහ කරන්න…
නැවතත් මෙවැනි තරඟයකින් මුණගැසෙමු !
Deshika, ඔබගේ ත්‍යගය eWallet එකට තැන්පත් කර ඇත. UPay හරහා Withdraw කරගන්න.
CharityShop Team