සුභ පැතුම් | Gayathri Kalpani Nawarathna

by | Jan 25, 2021 | ජයග්‍රාහකයෝ | 0 comments

සුභ පැතුම් | Gayathri Kalpani Nawarathna
අප තාක්ෂණික ආයතනය සහ පදනම වෙනුවෙන් වැඩිම කාලයක්, වැඩිම සේවාවක් සිදුකල පාරිභෝගිකයා / දායකයා / සාමාජිකයා ලෙසට ඔබ තේරී පත්වූ නිසා ඔබ අඟල් 32 වර්ණ රූපවාහිනී යන්ත්රයක් ජයග්රහණය කර ඇති බව සතුටෙන් දැනුම් දෙන්නෙමු !
❤ ඔබ මීට සති 2 ප්රථම වැඩිම ආදායමක් ලැබූ විකුණුම් නිළධාරිණිය ලෙසද තේරී පත්වීම ඔබගේ කැපවීම පෙන්වන තවත් එක් නිදසුනකි.
* ඔබ PCR ව්යාපෘතියට පරිත්යාග කල අයෙක් නිසා ඔබට දෙවන වටයෙන් ලබාදෙන ත්යාග 100න් ත්යාගයක් හිමිවීමේ හැකියාව ඇත…
ඔබව තෝරාගැනීමේ නිර්ණායක :
1️⃣ 2018 වසරේ අප TechLabs ආයතනය හරහා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම
2️⃣ 2019 වසරේ අපගේ EarnMoney වැඩසටහනට සම්බන්ධ වීම
3️⃣ 2018-2021 කාලය අතරතුර සමාජසත්කාර වැඩසටහන් රාශියකට මූල්යමය දායකත්වය දැක්වීම
4️⃣ 2020 වසරේදී PCR ව්යාපෘතියට මූල්ය ආධාරයක් සිදු කිරීම ????
5️⃣ 2020 වසරේදී නැවතත් Charityshop වැඩසටහනට සම්බන්ධ වීම
6️⃣ 2018-2021 කාලය අතරතුර අපගේ සමාජසත්කාර වැඩසටහනේ පෝස්ට් 100 ගණනක් ෆේස්බුක් වෝල් එකට ශෙයාර් කර ගැනීම
කොරෝනා වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය තබා ගැනීමට අවශ්ය නිසා ඔබගේ ත්යාගය කාර්යාලීය දින 7ක් ඇතුලත ඔබගේ ලිපිනයට ලැබෙනු ඇත. එය ලබාගැනීමට ඔබගේ ලිපිනය ලබාදිය යුතු අතර ඒ සඳහා TechLabs Innovative Solutions International (Pvt) Ltd. ආයතනයේ ව්යාපාර ප්රවර්ධනය අංශය සමඟ 0354 366 488 අංකය හරහා සම්බන්ධ වන්න…
* ඡායාරූපයේ සඳහන් වන රූපවාහිනී යන්ත්රය නොවන බව කරුණාවෙන් සළකන්න.
????????????????????????????????????????????????????????????????
ඔබටත් විවිධ අවස්ථාවල මෙවැනි තරඟ හරහා ත්යාග ලබාගන්න අවශ්යයිනම් පහත පියවර අනුගමනය කල හැක.
1️⃣ අපගේ සියලුම පෝස්ට් කියවා ලයික් එකක් සමඟින් අදහස් දැක්වීමක් කරන්න
2️⃣ අපගේ Profile Frame එක හෝ Profile Picture එකක් මාරු කරගන්න
3️⃣ අපගේ ආයතනයේ සියලුම පේජ් ලයික් කරන්න. ඒවාට හැකි තරමක් දිනපතා මිතුරන් Invite කරන්න.
4️⃣ අපගේ ගෲප් එකට දිනපතා මිතුරන් 48කට Invite කරන්න
5️⃣ අපගේ Youtube Channel එක Subscribe කරන්න
????????????????????????????????????????????????????????????????
6️⃣ ත්යාග 100ක් දිනාගන්න “රට වෙනුවෙන් රු.1,000 අයෝජනය කරන්න” වැඩසටහනට අවම රු.1,000ක පරිත්යාගයක් කරන්න. ඒ වැඩසටහනට ජනවාරී 31ට ප්රථම රු.1,000ක් පරිත්යාග කරන ඔබ සැම තරඟයට ඇතුලත්වනු ඇත. ඉහත ක්රියාකාරකම් 5 සිදු නොකල අයෙක්ට වුවද, සාමාජික ගාස්තුව නොගෙවූ අයට වුවද මෙම තරඟයට සම්බන්ධ විය හැක. නමුත් එය තරඟයක් යැයි නොසිතා රට වෙනුවෙන් පරිත්යාග කරන්න. එවිට ස්වභාවධර්මයම ඔබව ජයග්රාහකයෙක් කරාවි.
එහි ජයග්රාහකයින් 100 දෙනෙක් තෝරන බැවින්, ජයග්රාහකයින් තෝරන්නේ මුදල් තැන්පතු රිසිට්පතෙහි අංකයට බැවින් ස්වයංක්රීය පද්ධතියක් හරහා Facebook Live වැඩසටහනකින් ජයග්රාහකයින් තෝරන්න බලාපොරොත්තු වෙනවා…
වැඩසටහන ගැන දැනගන්න පහත ගෲප් එකට පිවිසෙන්න, වැඩි විස්තර අවශ්යයි නම් 0701101010 අංකයට කතා කරන්න : Donating a PCR machine ~ PCR යන්ත්රයක් පරිත්යාග කිරීම
CharityShop.lk | SamajaSathkara TechLabs | SamajaSathkara.lk
Project by TechLabs Innovative Solutions International (Pvt) Ltd & SamajaSathkara.lk Foundation
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments