අප තාක්ෂණික ආයතනය සහ පදනම වෙනුවෙන් වැඩිම කාලයක්, වැඩිම සේවාවක් සිදුකල පාරිභෝගිකයා / දායකයා / සාමාජිකයා ලෙසට ඔබ තේරී පත්වූ නිසා ඔබ අඟල් 32 වර්ණ රූපවාහිනී යන්ත්‍රයක් ජයග්‍රහණය කර ඇති බව සතුටෙන් දැනුම් දෙන්නෙමු !

* ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල අයෙක් නිසා ඔබට දෙවන වටයෙන් ලබාදෙන ත්‍යාග 100න් ත්‍යාගයක් හිමිවීමේ හැකියාව ඇත…
ඔබව තෝරාගැනීමේ නිර්ණායක :







කොරෝනා වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය තබා ගැනීමට අවශ්‍ය නිසා ඔබගේ ත්‍යාගය කාර්යාලීය දින 7ක් ඇතුලත ඔබගේ ලිපිනයට ලැබෙනු ඇත. එය ලබාගැනීමට ඔබගේ ලිපිනය ලබාදිය යුතු අතර ඒ සඳහා TechLabs Innovative Solutions International (Pvt) Ltd. ආයතනයේ ව්‍යාපාර ප්‍රවර්ධනය අංශය සමඟ 0354 366 488 අංකය හරහා සම්බන්ධ වන්න…
* ඡායාරූපයේ සඳහන් වන රූපවාහිනී යන්ත්‍රය නොවන බව කරුණාවෙන් සළකන්න.
















ඔබටත් විවිධ අවස්ථාවල මෙවැනි තරඟ හරහා ත්‍යාග ලබාගන්න අවශ්‍යයිනම් පහත පියවර අනුගමනය කල හැක.






















එහි ජයග්‍රාහකයින් 100 දෙනෙක් තෝරන බැවින්, ජයග්‍රාහකයින් තෝරන්නේ මුදල් තැන්පතු රිසිට්පතෙහි අංකයට බැවින් ස්වයංක්‍රීය පද්ධතියක් හරහා Facebook Live වැඩසටහනකින් ජයග්‍රාහකයින් තෝරන්න බලාපොරොත්තු වෙනවා…
වැඩසටහන ගැන දැනගන්න පහත ගෲප් එකට පිවිසෙන්න, වැඩි විස්තර අවශ්‍යයි නම් 0701101010 අංකයට කතා කරන්න : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම
CharityShop.lk | SamajaSathkara TechLabs | SamajaSathkara.lk
Project by TechLabs Innovative Solutions International (Pvt) Ltd & SamajaSathkara.lk Foundation