සුභ පැතුම් | Udaya Iroshan

by | Jan 23, 2021 | ජයග්‍රාහකයෝ | 0 comments

සුභ පැතුම් | Udaya Iroshan
දින 2ක් අඛණ්ඩව ගෲප් එකෙහි සියලුම ක්රියාකාරකම් වලට සම්බන්ධ වීම හේතුවෙන් ඔබ මාස 6ක් පුරාවට නොමිළයේ ෆේස්බුක් සහ WhatsApp භාවිතා කල හැකි පැකේජයක් දිනා ඇති බව සතුටෙන් දැනුම් දෙමු.
ඔබව තෝරාගැනීමේ නිර්ණායක :
1️⃣ සාමාජික ගාස්තුව ගෙවීම පසෙකලා මුලින්ම අපගේ ගෲප් එකෙහි සඳහන් කල “අසරණ පියෙකුගේ කඳුළු කතාව” වෙනුවෙන් ආධාරයක් එම පියාට ලබාදීම
2️⃣ සියලුම පෝස්ට් කියවීම
3️⃣ සියලුම පෝස්ට් වලට ඔබගේ අදහස් දැක්වීම
4️⃣ පැය 48ක් ඇතුලත ගෲප් එකෙහි පෝස්ට් සියල්ල කියවා අවබෝධ කරගැනීම
5️⃣ සියල්ල අවසානයේ සාමාජික ගාස්තුව ගෙවීම
සහ
6️⃣ ඔබ ත්යාගයක් ජයග්රහණය කර ඇති බව ඔබට අප දුරකථනයෙන් දැනුම් දුන් විට “ඒක මට නැතුව වෙන අවශ්යතාවයක් ඇති අයෙක්ට දෙමුද?” යන්න ඇසූ නිසා ඔබට ලබාදීමට බලාපොරොත්තු වූ මාසික Facebook Free පැකේජය වෙනුවට මාස 6ක්ම Free Package එකක් ලබාදීමට අප ආයතනය තීරණය කරනු ලැබුවා. ඒ ඔබගේ උතුම් මානුෂීය ගුණාංග වෙනුවෙන්….
????????????????????????????????????????????????????????????????
ඔබටත් විවිධ අවස්ථාවල මෙවැනි තරඟ හරහා ත්යාග ලබාගන්න අවශ්යයිනම් පහත පියවර අනුගමනය කල හැක.
1️⃣ අපගේ සියලුම පෝස්ට් කියවා ලයික් එකක් සමඟින් අදහස් දැක්වීමක් කරන්න
2️⃣ අපගේ Profile Frame එක හෝ Profile Picture එකක් මාරු කරගන්න
3️⃣ අපගේ ආයතනයේ සියලුම පේජ් ලයික් කරන්න. ඒවාට හැකි තරමක් දිනපතා මිතුරන් Invite කරන්න.
4️⃣ අපගේ ගෲප් එකට දිනපතා මිතුරන් 48කට Invite කරන්න
5️⃣ අපගේ Youtube Channel එක Subscribe කරන්න
????????????????????????????????????????????????????????????????
6️⃣ ත්යාග 100ක් දිනාගන්න “රට වෙනුවෙන් රු.1,000 අයෝජනය කරන්න” වැඩසටහනට අවම රු.1,000ක පරිත්යාගයක් කරන්න. ඒ වැඩසටහනට ජනවාරී 31ට ප්රථම රු.1,000ක් පරිත්යාග කරන ඔබ සැම තරඟයට ඇතුලත්වනු ඇත. ඉහත ක්රියාකාරකම් 5 සිදු නොකල අයෙක්ට වුවද, සාමාජික ගාස්තුව නොගෙවූ අයට වුවද මෙම තරඟයට සම්බන්ධ විය හැක. නමුත් එය තරඟයක් යැයි නොසිතා රට වෙනුවෙන් පරිත්යාග කරන්න. එවිට ස්වභාවධර්මයම ඔබව ජයග්රාහකයෙක් කරාවි.
එහි ජයග්රාහකයින් 100 දෙනෙක් තෝරන බැවින්, ජයග්රාහකයින් තෝරන්නේ මුදල් තැන්පතු රිසිට්පතෙහි අංකයට බැවින් ස්වයංක්රීය පද්ධතියක් හරහා Facebook Live වැඩසටහනකින් ජයග්රාහකයින් තෝරන්න බලාපොරොත්තු වෙනවා..
වැඩසටහන ගැන දැනගන්න පහත ගෲප් එකට පිවිසෙන්න, වැඩි විස්තර අවශ්යයි නම් 0701101010 අංකයට කතා කරන්න : Donating a PCR machine ~ PCR යන්ත්රයක් පරිත්යාග කිරීම
CharityShop.lk | SamajaSathkara TechLabs | SamajaSathkara.lk Project by TechLabs Innovative Solutions International (Pvt) Ltd & SamajaSathkara.lk Foundation
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments