ප්‍රශ්නය : ZeroNCHBeLiNHOBe
නිවැරැදි පිළිතුර එවූ ජයග්‍රාහකයෝ :
1️⃣ Pubudu Sanjeewa
පිළිතුර : 0761437184
ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිහිටීම අනුව සැකසූ දුරකථන අංකයකි
ත්‍යාගය : CDC 75 + ඔබ B-e-t කරන ලද CDC 100 + රීලෝඩ්
2️⃣ Shalika Hansani
පිළිතුර : ❌ පිළිතුර ලබාදී නොමැත. නමුත් පිළිතුර ලබාගන්නා ආකාරය ඉතාමත් පැහැදිලිව දක්වා ඇත. එම නිසා දෙවෙනි ස්ථානයටද ත්‍යාගයක් දෙන්න අප සිතුවා.
Zero – 0
N- නයිට්‍රජන්
C – කාබන්
H – හයිඩ්‍රජන්
Be- බෙරිලියම්
Li- ලිතියම්
N – නියෝන්
H – හීලියම්
O – ඔක්ෂිජන්
Be – බෙරිලියම්
ත්‍යාගය : CDC 50 + ඔබ B-e-t කරන ලද CDC 100 + රීලෝඩ්
3️⃣ අපහාසයට නොව නිර්මාණශීලීත්වය පෙන්වීමට. සම්බන්ධ වීමයි වැදගත්.
පිළිතුර :
zero–හින්දි ෆිල්ම් එකකි
NCH–softweare එකකි
BeLi–බෙලිගෙඩි
NHO–Norwegian Enterprise
Be–වෙන්න
Google එකෙන් search කලෙමි????
ත්‍යාගයක් නොමැත ????
ඊලඟ තරඟයෙන් මුණගැහෙමු !
CharityShop Team