ප්‍රශ්නය : එක්තරා විශේෂ සිදුවීමක් වුණා පහත දිනයේදී. එය කුමක්ද?
1978 මැයි 6 පාන්දර 12.34
නිවැරැදි පිළිතුර එවූ ජයග්‍රාහිකාව
1️⃣ Sanduni Rashmika (Danu Sadu)
පිළිතුර : ඉහත දිනය සහ වේලාව පහත ආකාරයට ලිවිය හැක.
12345678 (12.34 5/6/78)
ත්‍යාගය : CDC 250 + ඔබ B-e-t කරන ලද CDC 250 + රීලෝඩ්
ඊලඟ තරඟයෙන් මුණගැහෙමු !
CharityShop Team