ප්රශ්නය : කැලිෆෝනියා වල ජීවත්වෙන කොරෝනා වැළඳුණු මනුස්සයෙක් නිව්යෝර්ක් වල නීත්‍යානුකූලව වළදමන්න හෝ ආදාහනය කරන්න බැරි ඇයි ? ඔහුගේ අවසන් කැමැත්තේ එය සඳහන් කර තිබුණද එය කිසිසේත්ම නීත්‍යානුකූල නොවේ. හේතුව කුමක්ද?
පිළිතුර : ජීවතුන් අතර සිටින කෙනෙක් වළ දැමීමට හෝ ආදාහනය කිරීමට නොහැක. එය නීතියට පටහැනි ක්‍රියාවක් නිසා ඔහුගේ අවසන් කැමැත්ත වුවද ඒ සිදු කළ නොහැක.
නිවැරැදි පිළිතුර එවූ ජයග්‍රාහකයෝ :
1️⃣ Shalika Hansani
ත්‍යාගය : CGC 200 (රු.2,000) + ඔබ B-e-t කරන ලද CGC 200 (රු.2,000) + රීලෝඩ්
2️⃣ Eranga Uduwara Arachchi
ත්‍යාගය : CGC 100 (රු.1,000) + ඔබ B-e-t කරන ලද CGC 100 (රු.1,000) + රීලෝඩ්
3️⃣ Chathurika Gunathilaka
ත්‍යාගය : CGC 100 (රු.1,000) + ඔබ B-e-t කරන ලද CGC 100 (රු.1,000) + රීලෝඩ්
ත්‍යාග දෙන්න බලාපොරොත්තු වුනේ එක් අයෙක්ට පමණක් වුනත් අප තීරණය කලා 3 දෙනෙක්ට ත්‍යාග ලබාදෙන්න.
ඔබගේ Wallet එකේ Balance එක සහ මුදල් ලැබුණ ආකාරය පෙන්වන ස්ක්‍රීන්ශොට් 1/2ක් කමෙන්ට් කරන්න.
ඊලඟ තරඟයෙන් මුණගැහෙමු !
CharityShop Team