ප්‍රශ්න:
- CharityShop ආයතනයේ අධ්යක්ෂවරයාගේ සම්පූර්ණ නම කුමක්ද?
- අප ආයතනයට ලියාපදිංචි කුමන සමාගම් පනත යටතේද?
- CharityShop ගෲප් එකේ පළකරන පෝස්ට් පහසුවෙන් සොයාගැනීමට භාවිතා කල හැකි ක්‍රම 2ක් සඳහන් කරන්න.
පිළිතුරු :
- බටුවනයලාගේ ධනේෂ් මදුරංග එදිරිසූරිය
- 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ
- Group Topics ඔස්සේ හා # CSReadFirst ඔස්සේ. Search Option එක හරහා. # Tag හරහා. Www.mychallenge.work වෙබ් අඩවිය හරහා
නිවැරැදි පිළිතුර එවූ ජයග්‍රාහිකාව :
1️⃣ Sanduni Rashmika
ත්‍යාගය : CGC 100 (රු.1,000) + ඔබ B-e-t කරන ලද CGC 100 (රු.1,000) +
1️. රු.3,500ක් වටිනා Dialog Broadband රවුටරය
2️. මාස 3ක් දක්වා බිල්පත් ගෙවීම
3️. මාසිකව Anytime 25GB ඩේටා පැකේජය
ඊලඟ තරඟයෙන් මුණගැහෙමු !
CharityShop Team