Game – 05 | ජයග්‍රාහිකාව (Congratulations !)

by | Apr 24, 2021 | ජයග්‍රාහකයෝ | 0 comments

Game – 05 | ජයග්‍රාහිකාව (Congratulations !)

ප්‍රශ්න:

  1. CharityShop ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ සම්පූර්ණ නම කුමක්ද?
  2. අප ආයතනයට ලියාපදිංචි කුමන සමාගම් පනත යටතේද?
  3. CharityShop ගෲප් එකේ පළකරන පෝස්ට් පහසුවෙන් සොයාගැනීමට භාවිතා කල හැකි ක්‍රම 2ක් සඳහන් කරන්න.

පිළිතුරු :

  1. බටුවනයලාගේ ධනේෂ් මදුරංග එදිරිසූරිය
  2. 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ
  3. Group Topics ඔස්සේ හා # CSReadFirst ඔස්සේ. Search Option එක හරහා. # Tag හරහා. Www.mychallenge.work වෙබ් අඩවිය හරහා

නිවැරැදි පිළිතුර එවූ ජයග්‍රාහිකාව :

1️⃣ Sanduni Rashmika

ත්‍යාගය : CGC 100 (රු.1,000) + ඔබ B-e-t කරන ලද CGC 100 (රු.1,000) +

1️. රු.3,500ක් වටිනා Dialog Broadband රවුටරය

2️. මාස 3ක් දක්වා බිල්පත් ගෙවීම

3️. මාසිකව Anytime 25GB ඩේටා පැකේජය

ඊලඟ තරඟයෙන් මුණගැහෙමු !

CharityShop Team

#2021April24

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments