ඔබේ ප්‍රශ්න Zoom හරහා අහන්න | අප්‍රේල් 22 රාත්‍රී 9.00

by | Apr 22, 2021 | Zoom Meeting | 0 comments

ඔබේ ප්‍රශ්න Zoom හරහා අහන්න | අප්‍රේල් 22 රාත්‍රී 9.00

සාමාජික ගාස්තුව ගෙවූ අය අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. නොගෙවූ අය නොදන්න දේවල් දැනගන්න සම්බන්ධ වෙන්න…

❎ අපි සාමාන්‍යයෙන් Zoom Meeting තියෙනවා අඩුයි. මොකද අපි කැමති නැහැ ඔබේ Data නාස්ති කරන්න. ගෲප් එකේ අපි හැමදේම පැහැදිලිව ලියලා තියෙන්නේ ඒකයි. නමුත් නොදන්න දේවල් දැනගන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙන්න…

දවස් දෙකෙන් රු.10,000ක් හොයන්න ඉගෙනගන්න කැමති අය එකතුවෙන්න.

1️⃣ රෙජිස්ටර් වෙන්න තේරෙන්නේ නැතිද?

2️⃣ සල්ලි හොයන්න තේරෙන්නේ නැතිද?

3️⃣ සල්ලි හොයන්න හොඳම ක්‍රමය තෝරගන්න බැරිද?

4️⃣ සාමාජික ගාස්තුව ගෙවන්නේ කොහොමද ?

5️⃣ ඔබේ හැකියාවෙන් මුදල් හොයන්නේ කොහොමද ?

6️⃣ ගෲප් එකට මිතුරන් එකතු කරලා මුදල් සොයන්නේ කොහොමද ?

සම්බන්ධ වෙන්න කැමති අය පමණක් කමෙන්ට් එකක් දාන්න…

සම්බන්ධ වෙන්න කලින් Sounds check කරගන්න.

කතා නොකරන අවස්ථාවලදී Mic එක Mute කරගන්න.

ඔබව හඳුනාගන්න වීඩියෝ එක ඔන් කල යුතුය. එම නිසා සංවරව ගෙදර ප්‍රශ්න අවසන් කරගෙන සම්බන්ධ වන්න.

ඔබ අහන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙනවා. ප්‍රශ්න අහන්නේ නැත්නම් ඇඩ් වෙන්න එපා. මොකද සීමිත පිරිසකට පමණයි සම්බන්ධ වෙන්න පුලුවන්.

???? හැමෝම දැන්ම අහන්න තියෙන ප්‍රශ්න ටික ලියලා තියාගන්න.

Zoom Meeting Link :;

https://us05web.zoom.us/j/4597904881…

Meeting ID: 459 790 4881

Passcode: 0000

100 දෙනෙකුට පමණයි එකතු වෙන්න අවස්ථාව තිබෙන්නේ…

උපදෙස් : Playstore එකෙන් Zoom ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න

Download Link : https://play.google.com/store/apps/details…

Charityshop Team

#2021April22

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments