අද තමයි වැඩිම සාමාජිකයින් පිරිසක් සම්බන්ධ වුනේ. අපි ගොඩක් වෙලාවට ඔයාලගේ ඩේටා, කාලය නාස්ති කරන්න අකමැති නිසා Zoom Meeting ගන්නවා අඩුයි. නමුත් අවශ්‍යතාවයක් ආවොත් අපිට දැනුම් දෙන්න. 10 දෙනෙක්ට වඩා සම්බන්ධ වෙන්න කැමති ඕනෑම අවස්ථාවක අපි ඔබට Zoom හරහා ඔබට උදව් කරනවා.
සම්බන්ධ වුණ හැමෝටම ස්තූතියි !
CharityShop Team